වූෂික් හියුන්....
ඇස් ඇරලා බලද්දි වූෂික් හියුන් මාව අල්ලන්..ඒකගෙ මූනයි මගෙ මූනයි අතර පරතරය ඩෙසිමීටරයක්වත් නැඣ්..හත්තික්කෙ මුගෙ තොලේ ලපේකුත් තියෙයි ...
"ඇති නේද පිඹුරො වගෙ වෙලිලා හිටියා"
හුරැ පුරැදු ටිං බෙලෙක්ක වොයිස් එකක්...බලද්දි ජන්කුක් ...වෙලිලා හිටියෙ නැ හැබැයි ..ආස නැ මන් මේවට...එ වුනාට වූෂික් හියුන්නෙ මාව වැටෙන්න නොදී අල්ලගත්තෙ නැතුව මෙ ගල් බස්සා නෙමීනෙ....
"තෑන්ක් යූ හියුන් මාව අල්ලගත්තට"
ජන්කුක් ට පේන්නම මන් ගස්සලා පද්දලා කිව්වා ...
"තෑන්ස් මොකටද ළමයො..මන් හැමදාම ඔයාගෙ පස්සෙන් ඉන්නවා"
හෑ..මොකක්ද යකො එ කිව්වෙ....හොද වැඩෙ මටත් අගර දගර දාන්න ගියාට ...කියලා මෙ මිනිහා මගෙ නහයටත් තට්ටුවක් දාලා ගියා..
හිමින් සැරේ හැරිලා බැලුවා මන් හාවගෙ පැත්තට ..ඇයි මන් බැලුවෙ ඇයි..බලද්දිත් බය හිතෙනවා ඒ බැල්මට... මගෙ හිත කියන්නෙම මෙ වෙලාවෙ දුවපන් කියලා ...හිත හිත ඉන්න ඕන්නැ .කෑම ඕන්නැ අද..මන් දුහන්න හැරැනා අනිත් පැත්තට ..
"කොහෙද යන්නෙ තමුසෙ හදිස්සියක්ද?"
දුහන්න හදපු මගෙ අත ජන්කුක් අල්ලගත්තා...ආව් යකො රිදෙනවා ..කටු ටික විතරයි තියෙන්නෙත් ඇගෙ..මේක හරි මගුලක් වුනානෙ..දැන් මන් ලැට් එකට ගියත් මේකට කියලද යන්න ඕනි ...ආස නැ ;)
"ජන්කුක් මගෙ අත අතාරින්න"
"ඇයි උඹට මන් අල්ලද්දි අවුල්ද?"
YOU ARE READING
𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥
FanfictionMaths Clz :- අඩො හෙට ඉදන් Maths එකයි Bio එකයි එක Clz එකක් කරනවලු What? නයිස් ජෝක් .හහ්..හහ්...අර පොත්ගුලු ටේහියුන්ග් එක්ක හහ්... Bio Clz:- හෙට ඉදන් Maths උන් එක්ක ඉන්න වෙන්නෙ හ්ම්..හැමදේම හොදින් වෙයි ...