🐯09🐰

962 220 118
                                    

ජන්කුක්.....

"ඇයි සුදු බෝලේ"



මෙ මොකද , යකො , සුදුබෝලෙ? ,ගන්ජා ගහලද මේකා , රෝස්ගෙයි ෂේන්ගෙයි ඇස් පොල් ගෙඩි සයිස් වෙලා ,මෙ යකා

"මොකා"

ජන්කුක් මට ආතල් දෙනවා , හිටාන් කරන්න හොද වැඩක්...


"කොහෙද බබා ගියෙ , කිස් එක මගින් නවත්තන එක නම් හරි නැ "




Wtf???? ජෙයොන් ජන්කුක්"!!!!!! මන් මරනවා මේකවාආආ ,කවුද කිස් කරෙ ,හෙන ගහනවා මෙ කියන බොරැ වලට , Motherfucker , ෂිට් විතරක් මොන මගුලක් මෙ..




"ටේ අයියා ඔයා ජන්කුක් අයියා එක්ක යාලුයි , කිව්වෙවත් නැ"

රෝස් ,මේකි මගුලක් අහනවා , කෙස් උගුල්ලන්න හිතයි මේකිගෙ , මුන් ඔක්කොටම පිස්සු ඔව් නැ මට පිස්සු හදවන්න යන්නෙ....

"අනෙ බබා , ඔයා කිව්වෙ නැද්ද අපි දෙන්නා යාලුයි කියලා ම්ම්ම්..නරක කොල්ලා"..

මන් යනවා මැරෙන්න , ඔව් යනවා ,නැ මන් මොකටද මැරෙන්නෙ , මගෙ නම්බුව හේදිලා යනවා යකො... මූට හෙන ගහනවා මෙ කියන බොරැ වලට , ආහ් ඔම්මාඅ ...

"මෙ ජන්කුක් විකාරයක් වෙන්න එපා , කිස්? , යාලු? ,හරකෙක් කියලා ඔප්පු කරන්න එපා"

මන් කිව්වා ඇයි යකො , ඉවසීමෙ සීමාවක් තියෙනවා ,මගෙ නම් දැන් සීමාව පැනලා තියෙන්නෙ ...



"හරි හරි මැණික , කේන්ති ගන්න එපා පැටියො ,වටේ ගියාට කමක් නැ රැ 10 වෙද්දි ගෙදරට ඇවිත් ඉන්න.ම්ම්. "

කියලා ජන්කුක් මගෙ නහය මිරිකලා ගියා

ඔල්මාද බඩුවක්නෙ ඕයි , නතාලි ඉස්සරහ ඉන්නවා ගල් බස්සා වගෙ .. දැන් මන් කොහොමද රෙද්දක් ඇදන් වටෙ යන්නෙ ..අනේහ්..මේක මහා කුමන්ත්‍රණයක් ...ඉහිම්..


𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now