🐯11🐰

939 232 40
                                    

Slap....💥💥💥

"ආහ්"

"ජන්කුක්"

එහෙම්ම මාව වොෂ් රෑම් එක පැත්තකට ආපු ජන්කුක් බිත්තියට අත මොලවලා ගැහුවෙ බිත්තියෙ පතුරැ කෑලි ගැලවිලා යන්න .....


"ඇයි තමුසෙ ...."

ජන්කුක් ඉන්නෙ කේන්තියෙන් , හොද වැඩෙ ටේ බොට මෙ යකා මට ගහයිද දන්නැ , හොදින් කතා කරන්න ඕනි...

"මොකද මෙ"

"උඹට පේන්නෙ මට මොකක් වෙලා කියලද කිම්ටේහියුන්ග්!!!!!!!!!!!!"

ජන්කුක් මගෙ බෙල්ලෙන් අල්ලන් කෑගහන්න ගත්තෙ මගෙ ඇස්වල කදුලු පිරෙද්දි..

"ආහ්..කැහ්..ජන්කුක් බෙල්ල..අතාරින්න රිදෙනවා "

"තොට විතරයි රිදෙන්නෙ , මාව තිරිසනෙක් වගේද පේන්නෙ උඹට"

අත්වල නහර ඉලිප්පිලා , ඇස් ගිනිබෝල දෙකක් වගෙ වෙලා , හරි මන් පිලිගන්නවා ජන්කුක් කේන්ති ගියාම මන් බයයි කියලා ...

"සො.රි .... දැන්වත් බෙල්ල අතාරින්න"

මගෙ ඇස් වලින් කදුලු වැටිලා ජන්කුක් ගෙ අත් දිගෙ බේරිලා යනවා

"හහ්..සොරි ඔය මගුල කිව්වම ඔක්කොම හරි යකො"

...

ආපහු කෑගහනවා , ඇයි අනෙ මට කෑගන්නෙ තමුසෙ කෑගැහුම මට දුකයි ඕයි කියලා මට කෑගහන්න ඕනි , මට බැ කතා කරන්න මන් අඩනවා..

"ඔය බොරැ ඇඩිල්ල දාන් එන්න එපා තමුසෙ"

කියලා ජන්කුක් මගෙ බෙල්ල ආපහු තද කරන්න ගත්තා ..


"කැහ්..කැහ්!

මට හුස්ම ගන්න අමාරැයි , මන් මැරෙන්න යන්නෙ , ජන්කුක් මන් මැරැනොත් තමුසෙවත් මරාගෙන තමයි මැරෙන්නෙ පැස්බරා...

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now