🐯23🐰

658 124 56
                                    

"අනෙ ජන්කුකී ඔප්පා!!!!!!!"








"අහ්"

නතාලිගෙ කෑගැහිල්ලත් එක්ක මෙච්චර වෙලා නිදන් හිටපු ටේ , ජන්කුක්වත් තල්ලු කරන් නැගිට්ටෙ , ජන්කුක්ගෙ මාරයා ආවේස කරගෙන





"මොකද හුත්තියෙ!!!!!!"

ජන්කුක් නැගිටලා නතාලි ලගට ගිහින් කතා කරෙ , ජන්කුක්ගෙ ඇස් වලින් ගිනි පිටවෙද්දි , ටේ නම් බලන් ඉන්නවා ජන්කුක්ට මොකද වුනෙ කියලා , ටේ දන්නෙ නැ ජන්කුක් එයාව කිස් කරන්න ගියා කියලා , නතාලි කෑගහනවත් එක්කම ජන්කුක් ඉක්මනින් ටේගෙන් අයින් වුනෙ නැත්නම් ටේගෙ කච කචෙන් බේරෙන්න බැරි නිසා


"ඔයා ටේහියුන්ග් එක්ක මොකක්ද කරන්නෙ ඔප්පා"

නතාලි ඔක්කොම මායම් ටික ජන්කුක්ගෙන් ඇහුවෙ , එ අහපු කතාවට ජන්කුක්ගෙ ඉවසීමෙ සීමාව පනිද්දි , ඇයි යකො ජන්කුක්ගෙ ෆස්ට් කිස් එකනෙ මෙ මිස් වුනෙ , ආයෙ ඕක ගන්න මිනිහට හෙන කට්ටක් කන්න වෙයි , ටේගෙ හැටි ඉතින් ජන්කුක් නොදන්නවැයැ...


"Fuck කරනවා ,එනවද උබත්?"

ඒ පාරනම් ටේගෙ ඇස් පොල් ගෙඩි දෙකක් තරම් ලොකු වුනෙ , මෙ මිනිහා මොන වේසකමක් කියනවද මන්දා කියලා හිතන ගමන් , ටේට චූන් ඉතින් ඇයි ජන්කුක් නතාලිට බයිනවනෙ...


"අනෙ ඔප්පා ම...න්..ඔයාට ආදරෙයිනෙ..ඔයා..ඔහොම ටේහියුන්ග් එක්ක ඉද්දි මට රිදෙනවනෙ"

ඒක ඇහුනම ටේහියුන්ග් ට දුක හිතුන් නැ කිව්වොත් බොරැවක් හැබැයි , දැන් ටේ බලන් ඉන්නෙ ජන්කුක් මොකක්ද කියන්නෙ කියලා...

"මන් තොට කැමති නැ යකො , කීපාරක් කියන්න ඕනෙද ආ!!!!!!"

"ඉහිම්"


එ පාර නතාලි අඩ අඩම බස් එකෙන් බැහැලා දිහුවෙ , ටේවයි ජන්කුක්වයි බස් එකෙ තනි කරලා ... නතාලි ගියාම ජන්කුක් ආයෙ හැරැනෙ ටේගෙ පැත්තට , ටේ දමාගෙන ජන්කුක්ට රවනවා..

"නැගිට්ටද ම්ම්ම්...

ජන්කුක් ටේගෙ ලගට ලන් වෙලා සංසුන් විදියට ටේට කතා කරා

"අනැ උප්පැ මැණ් ඔයෑට ඈදරෙව්"

ජන්කුක්ටත් රවාගෙන නතාලි කරපු විදිහට කටත් හැඩ කර කර ටේ එහෙම කියලා එයාගෙ බෑග් එකත් අරන් බස් එකෙන් බැහැලා ගියෙ , ජන්කුක් කම්පියුස් වෙලා බලන් ඉද්දි

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now