හිතුවක්කාරකම් විසි නමයායී 🔥

557 68 97
                                    



නෙතුන් pov :-

ඇස් දෙකත් රතු කරන් ඉරිසියාවෙ පුපුර පුපුර ආපු මාව හිනා වෙලා මේ මිනිහා පිළිගනිද්දි සත්තයි මගෙ ඇතුලෙ ඉන්නෙ ආද්‍යාත්මික සත්තවයා කොළබොක්ක කලතවන් පිත්තාශෙට ගගහා මට කින්ඩියට හිනා වෙන්න ගත්තා... මං ඉන්නෙ දැන් මානසිකව බරපතලවම වැටිලා.....

වුම්බර් හිනා වෙන්නෙ මං මැරුන හින්දා  ගෑනියක් එක්ක කසාදයක් කරගන්නව කියලා දැන් පැය දෙක තුනකට කලින් කිව්වට කටින්ම නේද හබියෝ ඈ... යකෝ කොටියම කාපිය වල් සතා.

ඉතින් පුරුදු විදියටම තද වෙලා දෙමළ මීටරේ වැහිලා වගේ මම යුගාට බැනගෙන බැනගෙන ගියෙ මේ බේසමා අත්තම්මා කියපු ගමන් වෙන එකෙක් ගැන හිතන්න ඕනි කියලා කියද්දි මාව පිච්චෙනව වගේ දැනුන ඒ හැගීම ආයෙම දැනෙන හින්දා . යකූ මං ඉන්නෙ ලිප් බොක්කෙද මෙහෙම පිච්චෙනවා වගේ වෙන්න. ම්හුක්. මේකට කියන්නෙ ඉරිසියාව කියලා නම් මට විශ්වාසයි කවදාහරි මට ඉරිසියාව සම්බන්ධ කාපර් කෙනෙක් වෙලා මෙඩ්ල්ස් දෙක තුනක් අරන් ගිනස් පොතටත් ගියහැකි.

🐰 " වෙල්කම් බැක්! බැක් නෙවෙයි බැකේ බැක්... කියන් නෑ මං වෙල්කමේ තරම... ආයුබෝවන් පස්සට තමා. වයිෆ්ද නැත්තන් දැන් මං එක්ස් පරාලවලයක එළොව යවපු කලවැදි වයිෆ් කෙනෙක්ද ? ඇයි කිව්ව නේද මගෙ දේපළ ටිකත් අරන් ලස්සනට ගෑණියෙක්ව හරි මිනිහෙක්ව හරි කරගහගන්නව කියලා. දැන් කෝ ගත්තද ? ගන්න බැරිකමකුත් නෑනෙ. ඕනි තරම් උන් එනවනෙ යුගී බුගී ගාන්. අන්.. ම්ම්ම් ..ම්ම්ම්ම්හ්හ්... ම්ම්ම්ම්හ්ක්... ම්හුක් "

නෑ නෑ . මට වැඩි වෙලා කියවන්න උනේ නෑ . මොකද මගෙ මිනිහා මාව සීල් කරා. හැබැයි පුරුදු විදියට කට අතින් වහලා නෙවෙයි .

මම කේන්තියෙන් පුපුරද්දි , අම්මා පහළ තට්ටුවේ ඉදන් ගෙදර අයට කෑ ගහනවා ඇහෙද්දි , යුගා කාමරේ ගිනි තියන්නද මන්දා පත්තු කරලා තිබ්බ ඉටිපන්දමකට හපුට්ටෙක් පිච්චිලා යද්දි .... නායීස් ටයිමින්....

මෙච්චර වෙලා බාගෙට වැස්සටත් තෙමිලා හීතලේ වෙවුල වෙවුලා ආව මගෙ තොල් දෙකම රත් වෙන්න මගෙ ආදරණීය ස්වාමිපුරුෂයා ප්‍රථම වතාවට මාව සිපගත්තා.....!

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now