හිතුවක්කාරකම් තිස් හතරායී 🔥

461 51 201
                                    


" යුගී... මේ 👉👈 සුදු මහත්තයා ... මගෙ වස්තු කොටේ... හබීබියෝ... සත්තලන්"

" කියන්න තියෙන එක එකපාරම කිව්ව නම් ඔච්චර බටර් ගාන්න ඕනි නෑ නේද සුදු මැණික .. ම්ම්ම් ? මොකක්ද ඒ ගමන කරපු අපත වැඩේ ?"

මූණටම අහන්න එපා මිනිහෝ... කියන්න බැරි හින්දනෙ මේ තටමන්නේ... තැටමිල්ලෙ තරම කොච්චරද කියනව නම්  බෙට්ටකුත් මගට ආවද මන්දා වරදවා වටහාගෙන.💩 නෛයිස්ස් බෙට්ට ඈ නෛයිස්ස් .....
මේවත් එන්නෙ වැරදි වෙලාවටමනෙ 😢 ම්හුක්.. දැන් ඉතින් කකුල් අඹර අඹර බෙම්ට තද කරන් ඉන්න එපෑ කතාව මැද නවත්තලා ලැට් යන්නයෑ..

" මේ.. ම්..මේ .. හී 😁 ඔයා දන්නෝනෙ දන්නෝනේ.... "

" නෑ මං දන්නෙ නෑ !"

" අනේහ්හ්... ඔයා දන්නෝ අනේ.... අපි දැන් වි.වා.හ. ගි.වි.ස.ගෙ.න. ඉන්න දෙන්නෙ... ඉක්මනට වෙ.ඩි.න්. එකත් ගන්නවනේ... එතෝට මං ඔයාගෙ බබ්බුන්ට අ.ම්.මා.නෙ..
මොනා උනත් ඒ සූටි බබූලට අම්මව නැති කරන්න හොද නෑනෙ යුගී... නේද ඈ.. "

" බරපතල වරදක්ද ? ම්ම් ?"

" නෑ නෑ .. කවුද කියන්නේඒඒ... ඩෙයියනේ ඩෙයියනේ ... මේ සූටි නමයා වැරදි කරනවා ! අහෝ සාමිනේ ! කවුද මේ අපහාස කරේහ්හ්හ්... ! පේනවද මේ පොළොවත් හෙල්ලෙනව... පොළෝමහී කාන්තාවත් කම්පා උනා ඒ බොරුවට නම් යුගී ඈ... නෛයිස්ස් නෛයිස්ස් ... "

" නයිස් නෙවෙයි දැන් මං උබට දෙන්නෙ ක්‍රීම් කැකර්. කියපන් බලන්න කරපු ජඩ වැඩේ ? "

" මේ.. හී. හී  👉👈😁 ඔයා මේ කලබල උනේ ඇයි දැන් සුට්ටකට කලින් ?  ඈ ඈ... ඇයි ඒයී ?"

"හ්ම්. මං කැමති නෑ මගෙ සුදු මැණික මහන්සි වෙනවට අමතක දේවල් මතක් කරන්න . ඒකෙන් ඔයාට බලපෑමක් වෙයි කියලා හිතුනා. අනික පොඩි ළමෙක් විදියට එද්.."

" 🙂 මේ ඒයී...
බැරි වෙලාවත් හාවා කැරට් කැරට් 🥕අර තැඹිලි පාට එව්ව කියලා පෙන්නලා තියෙන්නෙ සුදු පාට අර මෙලෝ රහක් නැති පිපිඥ්ඥා නම් ඔයා මොකක්ද කරන්නෙ ඒයී 👉👈🥒"

" මො... මොකක් ? මොන බම්බුවක්ද බන් ඒ ? "

" ඉහික්.... ගහන්න ඔට්ටු නෑ ... ප්‍රොමිස් කියන්න.... ඔයා පල්ලා ප්‍රොමිස් කියන්නකො යුගී "

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now