හිතුවක්කාරකම් තිස් හයෙන් අරික් කාලායී🔥

390 38 54
                                    


🧑 " මේ නෙතුනෝ... "

යන්න ගියපු රුකා ආයෙම එකපාරටම කඩන් බිදන් ඇවිත් බෙල්ල දැම්මා වෙද්දි ඊලගට පාත් වෙන මරාලෙ සාදරයෙන් පිළිගන්න මං බලන් උන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යන්න ගියපු රුකා ආයෙම එකපාරටම කඩන් බිදන් ඇවිත් බෙල්ල දැම්මා වෙද්දි ඊලගට පාත් වෙන මරාලෙ සාදරයෙන් පිළිගන්න මං බලන් උන්නා.

🐰 " ම්ම්ම් ? "

🧑 " ඔය දෙන්නා ඔය කට කා ගන්න කලින් මොකක් ගැනද කතා කර කර හිටියෙ ? "

මුටත් ඕන් නැති ආප්පයක් නෑනෙ....

🐰 " ම්ම්. මං කියලා තිබ්බ බොරු වල තාර බාර ඇරියා. මොකෝ දැන් ? "

🧑 " එහෙනම් කොල්ලෝ මතක ඇතුව උබ අර සී අයි ඩී කිය කියා ට්‍රේන් වෙන්න ගිය කාලෙ බොසාට පැණි හැලුවා කියලත් මතක ඇතුව කියපාන්න් ඈ.....එහෙනම් අපි ගියාආආආආ ....🏃🏃🏃🏃🏃🏃 "

හාහ් හාහ්හ් හාහ්හ්හ්හ්හ්😈😈😈😈😼😼😼"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හාහ් හාහ්හ් හාහ්හ්හ්හ්හ්😈😈😈😈😼😼😼"

(Rukkalakanniya pov :- ආවා මෙතන කටවල් කාගන්න මා ඉස්සරහ.😼.)

ටහික්... හුක්.. ආයිෂ්...
මිත්‍රදෝහී පාපතර අසමජ්ජාතියා

සුනාමියට පෙර මුහුදත් නිහඩයිලු නේහ්...

🦁"නෙතූන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්නන්න්න් "

🦁"නෙතූන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්නන්න්න් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පත්තු උනා 💥








💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌

ආයෙම මං එනකම් 🙈
හනිමූන් යන්න හේතු කාරණාත් එපැයී.. ඒකයි මේ..







මං ආයෙ එනකම් ඔයාලා වැඩක් කරලා බලන්න... 👀

🙈

💚මුලින්ම සිංදුව එකපාරක් අහන්න...

💚දෙවනියට lyrics වලට අවධානෙ දීලා සාවධානව පද ටික අහගන්න...

💚 ඔන්න ඊළගට ඔයාට පුලුවන්  රූප රාමුවට අවධානෙ දෙන්න...

දැන් ඔයා සිංදුව තුන් පාරක් අහලා ඉන්නෙ... සැක්.. මෙලෝ රහක් නෑ .... ඒ වගේද... ඒත් කමක් නෑ . මං කියනවට තව පාරක් අහන්න හිත හදාගන්න.

දැන් පොඩ්ඩක් එළියට යන්න .

ගිහින් හුලග වැදෙන තැනක සද්දේ වැඩීම කරගෙන සිංදුව දාලා ඇස් දෙක පියාගන්න....

💚 දැන් ඔයාට පුලුවන් ඔයාගෙම රූප රචනයක් සිංදුවේ තාලෙට ගැලපෙන්න හදාගන්න...
ඔයා ආසම කෙනා එක්ක නිදහසේ විනාඩි තුනක් ඒ තාලෙත් එක්ක ඉන්න.....

මොකද හිතෙන්නෙ...
නිදහස් වගේද...
හන්තානෙ වගේම 🙃❤️

💌මං මෙහෙම දෙයක් කියන්න පළවෙනි හේතුව මම  මේ සිංදුවට හුගක් ආසයි වගේම ඔයාලට ඔය කියපු වැඩේ කරල තමා මාත් රිලැක්ස් වෙන්නෙ...
මනෝ ගහනවා කියන්නෙත් වෙලාවකට ස්ට්‍රෙස් එකට හොද බෙහෙතක්..

💌 ඊළග මේක අහන්න කියන්න ප්‍රධානම හේතුව mv එකේ ඉන්න කොල්ලව එකතැනකදි මට පේන්නෙ මගෙ ක්‍රෂ් ගොඩ අතරෙ ඉන්න එක්තරා සුවිශේෂී ක්‍රෂ් එක වගේම පේන හින්දා ...🙈🙃

අහලා බලන්නකො එහෙනම් ....

ඕක හතර පාරක් අහලා මොලේ කුරුවල් උනා නම් බැනගන උනත් යමු ඒන්ජල්ලා 🙃🙈🤧

මොකද මුලින්ම මාවත් කුරුවල් උනා.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now