හිතුවක්කාරකම් තිස් තුනායී 🔥

472 59 149
                                    

නෙතුන් pov :-

" ඌහ්ක්...  මොන හුප්..."

කූඹි කනවද බොල... ආ නෑ නෑ .
මේ මගෙ මිනිහ වනචර වෙලානෙ ටිකක් ..

" කට තලනවා කුණුහරප කිව්වොත් සුදු මැණික !"

ඒ උනාට කුණුහරපනෙ වැඩිපුර කියවෙන්නෙ.

" ම්හුක්.සිදුනනෙ යුගී... සූටි ළමයගෙ පස්සෙ රිදුනනෙ "

" කෝ එන්න එහෙනම් මගෙ සූටි ළමයගෙ පස්ස අතගාන්න."

ආසෑති.

" ඕන් නෑ.. තමුසෙ මහ නරකයා . මොකටද මගෙ පස්ස කෙනිත්තුවේ. "

" කෙනිත්තුවේද ? උබ කියන බොරු වල හැටියට ඉතින් පස්ස කොනිත්තලා මදි...."

බොරු කියපු තරම් දැනගත්තොත්  නම් මූ කොනිච්චලා මගෙ ඇච කචු ටික විතරයි ඉතුරු වෙන්නෙ.

" හරි හරි ඒයි.. ඒත් ඉතින් හුගාක් ඇත්ත මං ඔයාට කිව්වනෙ"

" මොනවද ඒ ? මට මතක නෑනෙ. මතක් කරමු බලන්න.."

"ඔහ්.. මේ. හී හී."

ඩෙයියනේ .. මං ඔක්කොම වගේ බොරුද කියලා තියෙන්නෙ.
අම්මගෙ සුජු පුතාට අවුරුදු උත්සවේ හොදම බොරුව කියලා ගියා නම් පාට පාට මල් රටා තියෙන ප්ලාස්ටික් කෝප්පයක් තෑග්ගට ගන්න තිවුනා එච්චර සෝයි මගෙ හැකියාව.

" මොකද දැන් විරිත්තන්නෙ...... දැන්ද මතක් උනේ බොරු ගොඩක් තමා මටත් කිව්වෙ කියලා .ම්ම්ම්."

" ම්හුක්.... සොව්ලී.. "

ඇත්තටම මට අමතක උනා හෝ මං බලෙන් අමතක කරානෙ යුගී.. 👉👈 ඔයා හස්බන් , මං ඔයාට හැමදේම කියන්න ඕනි කියන එක...
මොන දේ උනත් ඔයාට හැමදේම කලින් කියලා තිබ්බා නම් මෙච්චර දුර නෑවිත් මේවා විසඳගන්න තිවුන..

" හ්ම්ම්... සුදු මැණික . මං දිහා බලන්නකො ! යෝ... ඇයි දැන් මේ මගෙ චණ්ඩි රැජිණ අඩන්න හදන්නෙ "

කවුද කිව්වෙ ඇඩුව කියලා ... මගෙ ඇහැට කෝදුරුවෙක් ගියා බොල..
අඩන්න මේ මං ! මොන් පිස්සුද...

" මට ඔයාට බොරු කියන්න ඕනි උනේ නෑ යුගී.. ඒත් ඒත්.. මං ... අනේ .. මට .."

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now