🐯01🐰

1.4K 256 105
                                    

නිවේදනයයි ...නිවේදනයයි 12 / 13 A/L Maths & Bio Student වහාම ෂ්‍රවණාගාරෙට රැස් වන්න ..

🐰මොන මගුලක්ද පාර ..

🐱අන අර බඩබෝලයා මූ නම් පැන්ෂන් යන්නැ අපි A/L කරනකම්

🐴බඩ බෝලෙ වුනාට ඕකා හෙන හොදයි බන්..

🐰අම්මගෙ රෙද්ද ..

🐴නිකම් කිව්වෙ ඉතින් හීහී ..

ජන්කුක් ස්කෝලෙ ඉන්න මැරයා ,සෙල්ලක්කාරයා , කාර්ඩ් එක Evil Jk ,නසරානියා තමන්ට වඩා එකෙක් නැ කියන්නෙ හිතන් උන්නෙ ,මන් තමයි පොර කියලා සීන් එකෙ ඉන්නෙ, ස්කෝලෙට එන්නෙත් සග දාලා කැප දාලා ,කොල්ලා සීන් එකෙ ඉන්නෙ ජන්කුක්ගෙ තාත්තා තමයි මෙ ස්කූල් එකෙ අයිතිකාරයා

එතකොට යුන්ගි YG කාර්ඩ් එකෙන් තමයි හැමෝම එයාව දන්නෙ,අපරාදෙ කියන්න බැ ජන්කුක් වගේම නසරානියා , හැමදාම Chemistry ලෙක්චර් වෙලාවට නිදාගෙන professor joon ගෙන් කන පැලෙන්න අහගන්නවා , ජීවිතෙ විදින මිනිස්සු

ඊටපස්සෙ හොබී , ආතල් නම් හොබී හොබී නම් ආතල් ,හොබී නැත්නම් කරයි මුන් , හොබී තමයි එහෙම කියන්නෙ, ස්පරියුටුවට පෙම් බැදි කුමරෙක් , ඉර එලියා , හොබ්බා තමයි කර්ඩ් එක

මෙන්න නැවතත් එම නිවේදනය සියලුම Maths & Bio Student හැකි ඉක්මනින් ෂ්‍රවණාගාරයට රැස් වන්න ..ස්තූතියි ..

🐴 මුන් හිතන්නෙ අපෙ කන්වල පිට්ටු කියලද ඔච්චර ඔය මගුල කියන්නෙ

🐱අයියූද නේද

🐰ඒකිටත් කවුරැහරි උඩ දාගෙන යන්න ඇත්නම්

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now