Chapter 27

442 90 21
                                    

"ටහිකේ ,යකො මෙන්න මුන් දෙන්නා නයි වගෙ වෙලීගෙන!!!!!"





එ සද්දෙ ඇහිච්ච ගමන් ,මගෙ තොල්වල ගෑවි නොගෑවි හිටපු ජන්කුක්ව මන් තල්ලු කරලා දැම්මෙ , ජන්කුක් ලස්සනට තණකොළ ගොඩ උඩ බල්ටියකුත් ගහද්දි...


"ආහ් , හොබී මොකක්ද හුත්තො කරන්නෙ!!"


ජන්කුක් පස්සත් අල්ලන් බිම දගලනවා ,හීහී වරදක් කලත් සිතකින් නොවෙ හැබැයි...


"ජන්කුක් කො නැගිටින්නකො"

"වැට්ටුවා මදිද උබට"


යකො මනුස්සකමට අත දික් කරෙ නැගිටින්න එ මිනිහට ,ඒකටත් මට බයිනවා !!!! ඇත්තමයි තමුසෙනම් මහා වේසයි ඕයි ,වේසම වේසයී!!!!



"අප්පටහුඩු නරයාට කමා කරන්න , උබලා නැති නිසා යකො බලන්න ආවෙ , යම්දෙයක් සිදුවෙලා වගෙ ම්ම්ම්"


හොබී මුල් ටික ජන්කුක් දිහා බලන් කිව්වත් අන්තිම ටික මන් දිහා බලන් කියන්න ගත්තා ,ෂික් වස ලැජ්ජාව මට..


"ඔව් මෙ කිස් එකක් Try කරලා බලන්න හැදුවෙ"


"සො සෑඩ්!!! Try කරලා බලන්න ආස හිතෙයි!!"


මෙ මොන වේසකමක්ද මෙ මිනිස්සු දෙන්නා දොඩවන්නෙ , වනචර උගුඩුවො දෙන්නා , මාව දූෂණය කරන්න ද දන්නැ මුන්ගෙ යටිහිත්වල තියෙන්නෙ...

එහෙම කියලා හොබී ජන්කුක්ට ඇහැක් ගහලා ගියෙ , වැටිලා හිටපු ජන්කුක් නැගිටලා මාව ආයෙ එ මිනිහගෙ ලගට ඇදලා ගනිද්දි ,හයියෝ ආයෙත්....


"බබා"

"මොකද අනෙ"

"මට ඕනී"

"මොකක්ද?"

"මට ඕනි පොටෑසියම් අයඩීන් ටූ සල්ෆයිඩ් එකක්"

"මොනවා"



එ පාර රෙද්දක් කියනවා , මූට රොමෑන්ටික් වෙන්න කියලා දීපල්ලා කවුරැහරි මගෙ ප්‍රෙෂර් නග්ගන්නැතුව ,බූසාන් හන්දියෙ වල් හා තඩියා ,එ පාර හිනාවෙනවා!!!! මාව විහිලුවක්ද දන්නැ මෙ යකාට


"උබ බයෝ නේද කරන්නෙ බන්"

"ඔව් ඉතින්"

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now