🐯22🐰

629 120 54
                                    

Morning .....
4 a.m

"කෝ බන් ටේහියුන්ග් , ජිමින් එයා එනවා කිව්වා නේද?"

"ඔව් ඔව් ජන්කුක් , එනවා කිව්වනෙ ඊයෙ රෑ ,මූට නින්ද ගිහින්වත්ද"

"ෂිට් , මොන හුත්තක ගිහින්ද එයා"

ජන්කුක් උදේ පාන්දර පුපුර පුපර ඉන්නෙ තාම ටේ ආපු නැති නිසා , අද ටේ ආවෙ නැති වුනොත් ජන්කුක්ගෙ ඔක්කොම ප්ලෑන්ස් වතුරෙ , හොබිටයි සුගාටයි හිනා ඇයි ඉතින් කොහොම හිටපු එකෙක්ද මෙ

"ළමයි බස් එකට නගින්න අපිට යන්න පරක්කු වෙනවා"

"අනෙ පක අරෑට කෝල් එකක් ගහපන් ජිමින් මොන මගුලෙ ගිහින්ද බලන්න"

"අර එන්නෙ බන්"


එ පාර ජන්කුක් ගිනි පුපුර පුපුර ඈතින් එන ටේහියුන්ග් දිහා බැලුවෙ හොදවයින් දෙකක් අමතන්න , ඒත් ටේව දැක්කම මෙච්චර වෙලා තිබ්බ ජන්කුක්ගෙ කේන්තිය නිවිලා ගියෙ හරියට රත් වෙච්ච යකඩෙකට වතුර ටිකක් වැටුනා වගෙ ...

"කියුට්..."

"මොනාහරි කිව්වද බන්"

"අහ්ම් , නැ නැ"

ටේහියුන්ග් ඇදන් එන්නෙ ජන්කුක් ඊයෙ එයාට ඇදන් එන්න දුන්නු ෂර්ට් එක , ඒකෙන් ටේට අමුතු කියුට් ලුක් එකක් ඇවිත් , ජන්කුක්ගෙ ඇස් දිලිසෙනවා දැන්

ටේහියුන්ග් ඇදන් එන්නෙ ජන්කුක් ඊයෙ එයාට ඇදන් එන්න දුන්නු ෂර්ට් එක , ඒකෙන් ටේට අමුතු කියුට් ලුක් එකක් ඇවිත් , ජන්කුක්ගෙ ඇස් දිලිසෙනවා දැන්

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

"කොහෙද බන් ගියෙ , තව පොඩ්ඩෙන් බස් එක යනවා"

"දෝමතයි අලෝ"

අයියො පරක්කු වෙලා ෂිට් මෙ අපෙ වොකන ජින් අයියා එක්ක බැ , මාව නැගිට්ටුවෙ නැ මූ තීසනා , අම්මා මොනාද කෑම මල්ලකුත් බැදලා දුන්නා ගිහින් කන්න කියලා ..

කෝමහරි 4.10 යි දැන් තාත්තා ගිහින් දැම්මා මාව ස්කෝලෙට , පරිස්සමෙන් යන්න කියලා තාත්තා උම්මියකුත් දුන්නා මට , තාත්තට වැදලා මන් ඉක්මනින් ඉක්මනින් ගියා , අනෙ දෝමතයි අප්පා ම්හු , මොකට පාන්දර යනවද? ටිකක් දවල් වෙලා යන්න බැරිද මන් අහන්නෙ.

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα