🐯21🐰

542 111 36
                                    

New Day
At School Cafe

"අඩො හෙට යනව නේද?"

"කොහෙද බන්"

"ඇයි යකෝ හෙට Trip එක"

වට් , යකො හෙටද හුටා තාම ගෙදරටවත් කිව්වෙ නැති මන් , අනෙ මන්දා ටේහියුන්ග් උබෙ සිහිය දැන් නැතිවෙලාද ? ඉතින් අනෙ මන් හිතුවෙ ඊළග සදුදා කියලනෙ , කොහොමත් තාත්තා මාව යවන්නැ බොරු හීන ඕවා

"යන්නැද්ද තමුසෙ"

"තාත්තා මාව එවන්නැ ජන්කුක්"

මන් දිග හුස්මක් පහලා දාලා කිව්වා..හ්ම් මිනිහගෙ මූන කජු ලෙල්ලක් වගෙ උනා ,බොරැකාරයා ඇයි නතාලි ඉන්නෙ වෙලිලා ගැලිලා යතැකිනෙ මන් මොකටද විකාර , අනෙ එ වුනාට මටත් යන්න ඕනී ඉහිම්....

"අනෙ බන් මාත් යන්නැ එහෙනම්"

"මටත් බැ ටේ නැතුව"

"පිස්සුද බන් උබලා පරිස්සමෙන් ගිහින් වරෙන්"

ජිමිනයි ජෙනියයි ,පිස්සු මුන්ට මන් නැ කියල උන්ගෙ ආතල් එක ගන්නැද්ද , සිරාවට මට මේවට තමයි මල පනින්නෙ..


"තමුසෙ හෙට Trip එක යනවා එච්චරයි ...හවසට ගෙදර ගිහින් ලෑස්ති වෙයන්"

කියල ජන්කුක් කැෆේ එකෙන් නැගිට
ලා ගියෙ හොබියි සුගයිත් එ පස්සෙන් යද්දි ,පිස්සු මිනිහෙක් අප්පා , අපෙ තාත්තගෙ හැටි දන්නෙ මන්නෙ විකාර කියවනවා , මටත් යන්න ඕනි ඉතින් ඒත් ගෙදරින් යවන්නැත්තම් මොකක් කරන්නද?





"මොකක්ද කරන්න හදන්නෙ උබ"

"දන්නැ බන් සුදුබබාව කොහොම හරි අරන් යන්න ඕනෙ මට"

"ටහුකන්ඩ යකො සුදුබබාලු"

"තෝ දන්නවනෙ සුගා Trip එක ගිහින් මන් කරන්න ඉන්න දෙ , එ නිසා කොහොමහරි කොල්ලව එක්කන් යන්න ඕනෙ මට"

"හරි හරි බන් කොහොමහරි ගේමක් ගහමු අපි"

"මන් දන්නවා කරන්න ඕනෙ දෙ යමන්කො බයො මිස්ව හම්බෙන්න"

"මොකක්ද හොබ්බා"

"උබට ටේව එක්කන් යන්නනෙ ඕනෙ?"

"ඔව් ඉතින්"

"එහෙනම් යමන් මන් එක්ක සුගා යමන්"

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now