Chapter 25

531 116 29
                                    

"වොකනවා!!!!!! නයෙක් !!!! "

හොබි එකපාරටම ලතෝනි දෙන්න පටන්ගත්තෙ හැමෝමවම බෝගන්විලා මල් ගහ වටේට එකතුවෙද්දි ... හත්තික්කෙ නයෙක් ද ඇත්තටම

"කෑනොගහා හිටපන් යකො නයි කොහොමද ගස් වල ඉන්නෙ"

"ශිවන්‍යද දන්නෑනෙ බන්"

සිරාවටම නයි ගස් වල ඉන්නෑනෙ ජන්කුක් කිව්වම තමයි මටත් මීටර් වුනා , එ පාර සුගතන් ශිවන්‍යෙක් ගැන කියවනවා , පිස්සු වුත්තෙක් කොහෙද යන ,,,,

"ඔන අයින් කරා බලපන් එ මොකෙක්ද කියලා"

"ඔන අයින් කරා බලපන් එ මොකෙක්ද කියලා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හීහී කටුස්සෙක් නේත"

ඉදකින් මූ මෙ නයෙක් කිව්වෙ කටුස්සටද , දෙන්න තියෙන්නේ මූට ගොන් ඌරා ,,,,,

"හරි හරි ළමයි ඔයාලා ඇවිදල බන්ගලෝ එකට යන්න හවසට කෑම්ප් එකක නවතින්නෙ අපි"

මිස් එහෙම කියලා ගියා , මූ එක්ක කොහොමද ඇවිදින්නෙ , මෙ යකා ඇවිදින්නෙත් නෑ මට ඇවිදින්නත් නෑ , හරි වේසයි ජන්කුක් තමුසෙ , මගෙ ෆොටෝ එකක්වත් ගහගන්න විදියක් නෑ අනෙ

"ඕයි යනවා"

"කොහෙද?"

එ පාර මොන මගුලක්ද? පුදුම වදයක්නෙ මුගෙන් මට තියෙන්නේ , අනෙ මේකට නයෙක් ගහන්නෑඅනෙ , හපො එක්කො එපා එතකොට මන් රණ්ඩු වෙන්නෙ කා එක්කද? මටත් ඉතින් පැටලෙන්නමනෙ ඕනි හුහ්,,,,

"දැන් තමුසෙට ෆොටෝ ගහන්න ඕනෙ ගගා වැලලුනා නේද?"

"ආආආආඅ ඉම්න"

නපුරැ වුනාට චුට්ටක් හොදයි හැබැයි , අනේ මෙ මුගෙ කොහෙද හොද වේස ජන්කුක් !!!!! මට තුවක්කුවක් නැති නිසා හොදයි ඉතින් , ඇනකොන්ඩෝඕඔ!!!!!

"ඔහොම ඉන්නවා ඔය මල් ගස් මැද්දෙ"

"දැන් හරිද ඒයී?"

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now