Chapter 28

474 83 15
                                    

එහෙම්ම අපි ආවෙ ජන්කුක්ගෙ අර සප්ත මහා සාගරෙ වගෙ ෂොපින් මෝල් එකට , ජන්කුක්ගෙ බයික්කෙ පාර්ක් කරලා අපි දෙන්නා කෙලින්ම ආවෙ ෂොපින් මොල් එකෙ ඇතුලට...


"ඕයි මෙ"

"මොකො"

"මන් තමුසෙට මල් මල් ජොකෙක් අරන් දෙන්නද?

"අනෙ මෙ ජන්කුක්!!!! මගෙන් අහගන්නෙපා"




එ පාර හිනාවෙනවා ,මහ වේස මිනිහෙක් මූ , ඉදලා ඉදලා මාත් කැමති වුනෙ ගොන් මිනිහෙක්ටනෙ...හිනාවෙන්න දෙයක් නැ මේවා ස‍ංසාර ගනුදෙනු...



"විහිලුවක් කරෙ මැණිකෙ"


විහිලු තමයි මටනම් තරහයි අප්පා ඇයි යකො , කරස් කරස් ගාලා බෙල්ල හපන්න හිතෙනවා මට ඔහෙගෙ , එහෙම්ම දමා අලුවෙන තරම් බැල්මක් දැම්මා මන් මිනිහට...


"මොනාද ඉතින් මගෙ හොටුකෑල්ලට දැන් අරන් ඕනි?"

"එහෙම මන් කියන්නෑ ගොනො ඔයා කැමති දෙයක් අරන් දෙන්න ඉතින්"

"හ්ම්ම් බලමුකො , ඔතනින් වාඩිවෙලා ඉන්නවා මන් එන්නම්"

"හුම්"



එහෙම කියලා ජන්කුක් මට ෆ්ලයින් කිස් එකකුත් දීලා ගියා , සිරාවට මොනා අරන් එයිද දන්නැ මෙ මීහරකා...

එහෙම්ම මාත් නැගිටලා ගියෙ ජන්කුක්ට මමත් මොනාහරි දෙන්න ඕනි නිසා...මන් නම් දැනටමත් දෙන්න ඕනි දෙ හිතලා ඉවරයි....

විනාඩි 15 ක් විතර ඇවිදලා මන් මට ඕන දෙ අරන් ඒක බෑග් එකෙ ඔබාගත්තා..කො අනෙ මෙ මිනිහා ,මන් බලන් ඉන්නවා එයා එනකම්...



"ආවාආආආආආආඅ"

"කො"

"මොකක්ද?"

"ගිෆ්ට් එක කො මට ගත්ත"

"හරි හරි එනවා ඉතින් යන්න ,එහෙම එකපාරටම දෙන්නැ ගොනො"

"හුම්"


මට අද මෙ මිනිහගෙන් ගිෆ්‍ට් එක ගන්න වෙන්නැ , ඇයි යකො එ පාර තව කොහෙටද එන්නලු මල වදේ...


"කො ඇස් දෙක වහගන්නවා"

"හරි හරි අනෙ ,අල්ලගන්නවා මාව වැටෙයි"

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Tempat cerita menjadi hidup. Temukan sekarang