🐯Chapter 18🐰

624 123 19
                                    

කෝමින් කෝමහරි කූඩු තරගෙත් ඉවරයි වෙනියො තේරැවෙ නැ ,ඒක හොදයි නැත්නම් ඔක්කොම උන් මරාගනී...විෂේෂයෙන් අර මැරයා..ඕවා හිත හිත ස්කෝලෙට

"අඩෝව් පතිරණ සාලයා"

ජිමිනා ..ඉදකින් මූ කෙල්ලොත් බලනවා...මහා සුනඛයා ..කොහෙන් හොයාගත්ත නමක්ද පතිරණ සාලයා..දෙන්න හිතයි මුගෙ පටිය ඇඹරෙන්න

"මොකද බන්"

බෑග් එක ඩෙස් එක උඩට විසික් කරලා මන් කොටාගෙන් ඇහුවා..

"අඩො පන්‍තිය අතුගාලා නැ ..තෝ නේද නායකයා ...යසයි බේසික පුතා"

"ඇයි කෝ අද අතුගාන උන් මකබෑව්ලාද"

"මන් දන්න මකයක් නැ Bro..වරෙන් මේක අතුගාලා දාන්න ..නැත්නම් උබර්ලැ අයියා උදෙ පාන්දර අපෙ ඔලුව කයි"

මේවට තමයි මට නගින්නෙ...මොන මගුලක්ද මන් මොනිටර් කියලා මන් දැන් මේ මගුල අතුගාන්න ඕනෙ...වරෙන්කො අද අතුගාන උන්..හලනවා කුනු එක ඔලුවෙ...

"ඇදපන් ඉතින් මෙ මගුල"

මන් කොස්ස අරන් ආවා..නැත්නම් මූ අතුගාන්නද කොටාට වඩා උසයි කොස්ස.. හිනාවෙන්න දෙයක් නැ මේවා ස‍ංසාර ගනුදෙනු...

"ඔය යට අතුගාපන් නැවිලා..අපෙ ආච්චි අතුගානවා ඔයිට වඩා"

"උබෙ ආච්චිට හාල් ගරා ගන්නෙපා මට කියලා"

"නෑඹිලියක් ඕනෙද?"

" මොකටද?!

"නැ ඉතින් නෑඹිලියෙන් හාල් ගරන්නැතුව මොකො මිරිස් ගලෙන් හාල් ගරන්නද"

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now