🐯Chapter 20🐰

554 125 78
                                    

"වාඩිවෙනවා"

මෙ යස්සයා මාව කුදලගෙන ගිහින් මට වාඩිවෙන්නලුන්, මෙ මොන වේසකමක්ද යකෝ!!!!!!! ,මේකෙ පත මූ වගේමයි මන් හිතන්නෙ ෂොපින් මෝල් එකක් , අනෙ මේකෙ ඇතුලෙ මොකෙක්වත් නැත්තෙ ඇයි , මන් එයාට මුකුත් වරදක් කරලා නෑනෙ අනෙ අඩු වයසින් මාව මරන්න හදන්නෙ ඉහිම් නරක කුරැම්ණියෝ!!!

"ඇයි මේකෙ කවුරැත් නැත්තෙ"

"මගෙ ෂොපි මෝල් එකෙ වැඩ වෙන්නෙ ඉතින් මට ඕනි විදිහට සරලයි"

හැපෝ...මේකගෙ ෂොපින් මෝල් එක , මට ඇයි..ඇයි මට කියන්නෙ..ලොකුයිද දන්නැ , අනෙ ඇටේ තමයි , මොන විකාරයක් ද ? මාව බලහත්කාරයෙන් කුදලන් ඇවිත් මැගැ ෂොපැම් මෝල් , රෙද්ද තමයි , අනෙ මට මුගෙන් ගැලවීමක් නැති හැටි

"මට කියන්නෙ ඉතින් , මට ගෙදර යන්න ඕනි"

"මට කියල කන පලාගන්නැතුව ඔතනින් වාඩිවෙයන්"

පලනවා පලනවා ඉතින් එක්කො කෙලවන්නයි එක්කො පලන්නයි , මට නන් එපා වෙලා තියෙන්නෙ ජන්කුක් තමුසෙව , ඇයි මටම වද දෙන්නෙ ,දුක හිතෙනවනෙ අනෙ ඔහොම කතා කරද්දි ඉහිම් හිතක් පපුවක් නැති යකා....හිත හිතම මන් වාඩිවුනා ,කෙලින් ඉන්නවත් පන නැ මට බඩගිනි වදේ , දැන් මට කෑගහලා කියන්න හිතෙනවාආආ ...

"මොනාද කන්නෙ තමුසෙ"

"මුකුත් නැ"

"ආහ් , තමුසෙ ඉන්නවා ඒනම් මන් කනවා"

අනෙ යකො , මූට හෙන ගහන්නෙපැයි මට නොදී කන්න පාට හතෙන් බඩ පලයන් දෙයියනෙ මූට , මගෙත් රෙද්දෙ ලොකුකම , කෙලින්න හිතයි මුට මෙ මල් පෝච්චියෙන් ඔලුව කුඩුවෙන්න , අනෙ ඔම්මා මට බඩගිනි ....

"වේටර් මට , කිම්චි රයිස් එකයි , එග් ඔම්ලට් 4 යි , ඩාර්ක් නූල්ඩ්ස් කප් 1 යි , හැම් ටින් 3 යි , එතකොට ම්ම්ම්..සුප් බොයිල් 1 යි , බැදපු කුකුළයි , කිම්චියි , සොසේජස් ලොකු එකෙන් දෙකයි , තම්බපු බිත්තර 4 යි , චීස් නූල්ඩ්ස් එකයි , හරක් මස් ප්ලේට් එකයි , පැස්ටා කප් එකයි , ස්පයිසි නූල්ඩ්ස් කප් එකකුයි , බියර් බෝතලේකුයි ආ බනානා මිල්ක්ෂේක් එකකුයි අරන් එනවා

"ඕකෙ සර් , ටෙන් මිනිට්ස් දෙන්න මන් ගේන්නන්"

දැක්කද දැක්කද මෙ ජරා මිනිහා තනියම කන්න හදන්නෙ , මන් ආසම ඒවනෙ ඉහිම් බැල්ක් නූල්ඩ්ස් , හැම් එක්ක කිම්චි , අනෙ සොසේජස් ඕනි හුවෑආආඅ , තොට පාට හතෙන් ඊටත් වඩා ඒවගෙන් බඩයන්න ඕනි , ඇයි අනෙ දුක නැද්ද අප්පා මන් ගැන ඕන්නැ අනෙ මට අම්මා උයලා ඇති කොහොමත්

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now