🐯05🐰

1K 220 141
                                    

1.25
Bell..🔔

ස්කෝලෙ ඇරෙන්න බෙල්ල කරා.... දැන් ඉතින් ගෙදරට

ඕවාද ..තම්පාව... කිව්වා ඉවරයි ..ඔක්කොම උන් හරක් පට්ටිය වගෙ එලියට දිහුවා , මායි ජිමිනයි ගියා හෙමීට ...

"අඩො අද හවස Mk?"

"මොනා කරන්න බන් "

"හපෝ ටෝ නම් පොත්ගුල්ලෙක්ම තමයි "

"එන්න එපා ටෝ"

කතාවෙන් කතාව ගේට්ටුව ලගටම ඇවිත් , පොඩි උන් යස්සයො වගෙ ..බූමිකම්පාවක් වගෙ මුන් දුහද්දි , අපෙ රටෙ අනාගතෙ පුංචි අපි තමයි ...

"ආආ .යකො වැටෙයි"

"සොරි ඩොකා අයියා!!!!! සුදුනෝනා ගේට්ටුව ලග මන් එනකම්..යන්නාන්න්න්"

අල්ලපු ගෙදර කමලා නැන්දගෙ පුතා ෂේක් , පෙනේද මුන්ගෙ මදන විසෙ.. ෂික් විතරක් සුදුනෝනට ලමයා හම්බෙන්නද දන්නැ ඔච්චර පන කඩාගෙන දුහන්නෙ , කමලා නැන්ද කියන්නෙ නම් අපෙ පුතානම් හරි හොද කොල්ල්ලා කියලා කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන්නැ කියලා නැන්දා දැක්කනම් පපුවෙ අමාරැවත් හැදෙයි..

"අවුලක් නැ නේ ටෙයියො"

ජිමිනා අහනවා

"නැ නැ බම්"

ආපහු ගෑටිල්ල , ජන්කුක් ගේට්ටුව ලග ඒකගෙ දඩුමොනරා උඩ ඉදගෙන

" බබා ගෙදර යනවා වගෙ"

නැ මගුලෙ යනවා කියලා කියන්න ගියත් ආපහු කටවහගත්තා මන් ... මෝඩ හරකා පැටලෙන්නමයි ඕනි මා එක්ක..

"ඇයි උඹ ගෙදරට ඇරලන්නද"

ජිමිනා ටිපර් වෙලා

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now