🐯04🐰

889 184 43
                                    

"මුලින්ම ජිමින්"

හැමදාම ඔහොමයි මුල්ම ප්‍රෂ්නෙ කොටාගෙන් , වෙලාවකට හිතෙනවා මිසුත් කොටාට ලයින්ද කියලා

"ජිමින් කියන්න බලන්න , රයිබසෝම වල කාර්ය "

මූ ඇබරෙනෙවා ෂික් විතරක් , මුගෙ මොලෙ පුකේද මන් දා තියෙන්නෙ , දැන් ටිකකට කලින් මන් ඕකම ඇහුවා , මන් ඉතින් හිමීට උත්තරෙ කිව්වා , ඇහුනද දන්නැ ...



"ප්‍රෝටීන් සංෂ්ලේෂණය නේද ටීචර් ..."

"බොහොම හොදයි ජිමින් "



හම්මෙ ඉතින් කොල්ලගෙ මූනෙ හිනාව බලපල්ලකො ,පැනියා මූ.. පැනියා නෙමී පැනි වදයක් මූ නම් ...

"ඊගාවට ජෙනී , ජෙනී කියන්න මයිට්‍රොකොන්ඩ්‍රියාවෙ කාර්ය "

"සෙලීය ෂ්වනය ටීචර් "

ජෙනියා නම් කොහොමත් Biology වලට දස්සයි ,කෙල්ලොන්ට ඉතින් කොල්ලට වැඩිය හොදට පාඩම් කරන්න පුළුවන් නෙ.....

"ඊගාවට අපෙ වෙන්ඩ ඩොක්ටර් , ටේහියුන්ග් කියන්න බලන්න සෙලයේ ජීව ක්‍රියා පාලනය කරන්නෙ මොකක්ද කියලා "

"න්‍යෂ්ටිය ටීචර් "

"බොහොම හොදයි"

කියලා මිස් එලියට ගියා ආපහු මිස්ට කෝල්.එකක් , අර අරයා වෙන්න ඇති ,මට යාන්තමට ඇහුනා ඉතින් නැතුව මන් මිස් කෝල් වලින් කතා කරන ඒවා අහන් ඉන්නවා නෙමී...

(A/N මන් වගෙ 😗)

"රොකට් එකක්"

ජිමිනා කෑගහපි , ලැබ් එක ඇතුලට එකපාරටම රොකට් එකක් ආවා ,කවුද කියලා බලන්න හැරැනා මන් බලද්දි ජෙයොන්කාරයා යි අස්ප බාගෙයි බිලාලයයි, මොකද දන්නැ

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now