Chapter 24

591 112 49
                                    

"ජන්කුක් බොටම් වෙලා!!!!!!!"




මොකාද මොකද මන් ඉවරයි දැන් මුන් හිතන්නෙ මන් ජන්කුක් එක්ක යාලුයි කියලා , වරෙන් යකො පලයන් යකො කවුද කවුද , අඩෙ හොබීනෙ හම්මො දැනුයි ඇගට ලෙ ටිකක් ආවෙ , එහෙම්ම ජන්කුක්ගෙ බෙල්ල අත ඇරලා මන් ඇදෙන් පැන්නා ...




"මොකද බන් කෑගහන්නෙ"

"කෑගහන්නෙ නෙමි යකො මේවට කෑගැස්සෙනවා , මොනවද උබලා මෙ කරන්නෙ ලෝකෙට පේන්න තොපි නයයි මුගටියයි වගෙ , මෙහෙම ගියොත් උබලා අපිට හොරා ලමයිත් හදයි"




එ පාර හොබි පිස්සෙක් වගෙ දොඩවනවා , මු එක්ක ලමයි හදන්න ඊටවඩා හොදයි සෝඩියම් කෑල්ලක් කාලා සාන්ද්‍ර HCl ටිකක් බොනවා , අනික මට ගර්බාෂයක් තියෙයිද ලමයි හදන්න මුන් ඔක්කොටම පිස්සු ...



"කෑනොගහා පලයන්"

"හරි හරි Continue කරන් පලයල්ලා , ඉක්මනට පල්ලෙහාට වරෙල්ලා ඇවිදින්න යන්න තියෙයි අපිට"


එහෙම කියලා හොබි ගියා , ඊටපස්සෙ ආයෙත් මුගෙ වල් හිනාව , හිනාවත් දාන් මගෙ පැත්තට , දැනගනින් ජන්කුක් මට තුවක්කුවක් තිබ්බනම් මන් දැන් මිනීමරැවෙක් අයිසෙ..


"තමුසෙට ඕනිවුනෙ මන් තමුසෙගෙ කියලා පෙන්නන්න නේද?"

"මොකක්"


මෙ මොන වේසකමක්ද මු දොඩවන්නෙ , ඇත්තටම මේකා හිතන් ඉන්නෙ මේකා හරි කෑල්ල කියලා මගෙ බල්ලා ලස්සනයි ඊටවඩා ...



"ඒකනෙ මගෙ බෙල්ලෙ හයිකි එකක් ලීක් කරෙ"

ෂිට් මන් මොකක්ද මෙ කරගත්තෙ!!!!! මේකා බෙල්ල අත ගගා අර වනචර හිනාව දාන් කියනවා , ඒක දම්පාට වෙලා හයිකි එකක් වගෙ ඉතින් , දැන් ඉතින් නතාලි එක්ක පවුල් ප්‍රෂ්නනෙ අයියො මටමයි වෙන්නෙ දෙයියනෙ!!!!


"හයිකි එකක් නෙමී ඔය මන් කේන්තියට හැපුවෙ ඔහෙව!!!"

"කේන්තියත් එක්ක දෙන ආදරේ තමයි පට්ට"


ඇයි මන් කියන හැම වචනෙම අනිත් පැත්තටම ගන්නෙ මෙ යකා , මූට සිංහල බැ කියලා මන් පලිද යකො , මෙ මොන වේසකමක්ද දෙයියනෙ



𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now