Chapter 26

615 110 44
                                    

මන් එතනින් ඉක්මනින් දුහලා ආවෙ , මගෙ කදුලු කවුරැවත් දකින්න ඕන්නැති නිසා...


හරි මුලින්ම හොද හුස්මක් ගන්න ටේහියුන්ග් , අහම් .හරි , කොහොමත් ඒ දෙන්නා කපල් එකක්නෙ මන් ඒක දන්නවනෙ , එහෙනම් මොන රෙද්දකටද මන් ඉස්සරහ නතාලිට ආදරේ නැ කිව්වෙ , එතකොට නතාලි එක්ක එක කාමරෙ ඉන්නත් බැ කිව්වෙ ඇයි ජන්කුක් තමුසෙ , මාව ඔඩොක්කුවෙ තියන් ආවෙ ඇයි , එතකොට... මගෙ අතින් අල්ලන් ගාඩ්‍(ර්)න් එකෙ ඇවිද්දෙ ඇයි ඕයී..ඇයී!!

මට දැන් කෑගහගහා අඩන්න ඕනෙ , නැ ඇයි මන් අඩන්නෙ? , කොහොමත් එ දෙන්නා හොදට ගැළපෙනවා , කොහොමත් නතාලිගෙ ෆැමිලි එකයි ජන්කුක්ගෙ ෆැමිලි එකයි අදුරන අයනෙ , වුනාට මට දුකයිනෙ...








"මොකක්ද යස්සනියෙ ඒ කරේ"

"හොබී කෑනොගහා හිටපන් , ජන්කුක් උබ පලයන් ටේ ලගට"

"අනෙ මෙ සුගෝ තෝත් ඉදපන් , ඇ බොල ගෑනියෙ තෝ දන්නවද අපි ටේවයි ජන්කුක්වයි සෙට් කරන්න නොකරපු දෙයක් නෑ යකො , තෝ තෝ මැද්දට පැනලා බලපන් යකො තොගෙ මූනෙ හැටි , ජන්කුක් තෝ වගෙ එකියෙක්ට කැමති වෙයි කියලා කොහොමද යකො උඹ හිතුවෙවත් ,හදවතෙ ෂිප් එක Taekook , තෝතෝ මැද්දට පැනලා ඒක කාබාසිනියා කරා , ඉදකින් මුඩුම එලිච්චි"

"ජන්කුක් කොහොමත් මගෙ තමයි , මගෙ විතරයි , හොදින් හරි නරකින් ජන්කුක් අයිති වෙන්නෙ මෙ මට විතරයි!!!"

"අනෙ පලයන් බන් යන්න"












"ටේහියුන්ග්"

"ඇයි මොකද , මොකද ? මොකද ආවෙ තමුසෙ"


මගුලට ඇවිත් , මන් ඉක්මනින් මගෙ කදුලු පීහදාගත්තා , එ වුනාට මට ඇඩෙනවනෙ , මන් මොකටද අඩන්නෙ , අනෙ ඕන හුත්තක් කරගනින් ජන්කුක්


"තමුසෙ හිතනවා වගෙ දෙයක් මෙතන නැ ඕයී"

"අනෙ , පව් ,,, අනෙමෙ තමුසෙගෙ Gf ලගට යනවා පව් නොදී"

තවත් මොන රෙද්දටද දන්නැ මෙතන ඉන්නෙ , හරි හරි ඔව් මට රිදෙනවා , ඒත් දැන් ජන්කුක් තමුසෙ නතාලිට නම් ආදරේ , අනෙ මගෙන් ඈත්වෙනවකො ඕයි මට තවත් රිද්දන්නැතුව



𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now