🐯10🐰

992 231 104
                                    

මට ඇවිත් තියෙන්නෙ ..



ටේහියුන්ග්

මගෙ නමමනෙ යකො හික්.., හම්මො හොද වෙලාවට ජන්කුක් නෙමී , නැත්නම් මට මෙ වස්සා එක්ක රගපාන්න නෙමී වෙන්නෙ මරාගන්න.



"මට ඇවිත් තියෙන්නෙ සුගා , එතකොට ජන්කුක් මාත් එක්ක"




ජන්කුක් ඇවිත් තියෙන්නෙ ...

































(A/N මෙ එලඹී ඇත්තෙ ජන්කුක්ව ජෙලස් කිරීමට කාලයයී...ඩොන්..ඩොන්😝)













කොටාට , හත්තික්කෙ කොටයි ජන්කුක් , හම්මො හම්මො මට බැ ..අක්මාව ලෙෆ්ට් ..ජන්කුක් ගෙ ඇස් හම්මො අල්පොන්සු අඹ ගෙඩි දෙකක් වගෙ , හිනාව පාලනය කරගෙන මන් තොල් හපන්









"මට බැ මූ එක්ක රගපාන්න"

ජිමිනා ෆෝර්ම් , හම්මො අද හොද ආතල් එකක් ගතෑකි..



"මාත් කැමති නැ තමයි යකො'


ජන්කුක් මල පැනලා , හොද වැඩේ ගොනාට , පොත්ගුල්ලැ ගොනැ ගැස් යසයි හම්බුනා සබ්බුව...



"මෙ මෙ එහෙම බැ ආපු විදියට රගපාපල්ලා එච්චරයි "

හොබ්බා , gay හොබ්බා ඒයි ඔයා 😌 , මෙ දැනෙන සතුට වචන වලට පෙරලන්න මට බ්වැහ්....



"කාටද ජිමින් කියන නම තියන කොලෙ ආවෙ"

ජෙනියා පාර..

"මට"








හම්මො හම්මො දෙන දෙයියො ගෙයි දොර ජනෙල් කඩන් දෙනවා කියන්නෙ මේකට , ජෙනියයි නතාලියයි ,මුන් දෙන්නා කෙස් වලලු පටලගන්නවා බලන්න පුළුවන් , නතාලියා ලෙෆ්ට් ඇන්ඩ් ජෙනී ඇන්ඩ්..හික්..



𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now