🐯12🐰

972 235 51
                                    

"හේයි බේබි බෝයි...."

පාර තව මරාලයක් , ආවෙ මොන කක්කුට්ටෙක්ද බලන්න හැරැනම එතන හිටියෙ ..

"වූෂික් හියුන්"

වූෂික් හියුන් , අපෙ ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් , Maths කරන්නෙ A/L , කෙල්ලොන්ගෙ සිහින කුමාරයෙක් ඉතින් , මාත් එක්ක ගොඩට් ෆිට් ඉතින් ..

" ටේ බෙයා බයවුනාද"

"ඕඔ මන් බැලුවා මොකෙක්ද කියලා "

"හම්මෙ ඉතින් කොහොමද දැන් ස්ටඩීස් වැඩ"

"අවුලක් නැ අයියා කරන් යනවා "

වූෂික් හියුන් එක්ක කියව කියව හිටියා මන් , ඒත් මගෙ ඇස් හෙව්වෙ එයාව , කො මේ යකා නතාලියා එක්ක පැනලා ගිහින්ද දන්නැ , අනෙ මට මොකද

"කොල්ලා ලස්සනයි අද"

"හී Tnx අයියෙ"

මන් අද ඇදන් ආව ඇදුම ඇත්ත වෂයෙන්ම ජන්කුක් ව අවුස්සන්න තමයි ඇදන් ආවෙ , ඒත් කො මෙ යකා

මන් අද ඇදන් ආව ඇදුම ඇත්ත වෂයෙන්ම ජන්කුක් ව අවුස්සන්න තමයි ඇදන් ආවෙ , ඒත් කො මෙ යකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now