🐯06🐰

1K 223 84
                                    

යකා ටයිපින් ,ටක් ගාලා පැන්නා වට්සැප් එකෙන් එලියට ,එලියට වෙලා බලන් හිටියා මන් මැසේජ් එක එනකම් ,කො නෑනෙ

ෂික් විතරක් ආපහු ගියා වට්සැප් ඔන ටයිපින් ආපහු දිහුවා එලියට , මෙ මිනිහා එවන්නැ මැසේජ් එක

ඕන රෙද්දක් කියලා මන් ගියා ආපහු වට්සැප්, ගියපු සැනින් එව්වා මැසේජ් එකක්....

මන් මැසේජ් එකක් දානකම්ද බලන් හිටියෙ සෝස මල

, වට්ස්ද පක් , මන්? මැසේජ් එකක්? මූට පිස්සුද නැත්නම් මට පිස්සුද , හරි වැඩෙ මට ,කවුද මැසේජ් කරනකම් බලන් හිටියෙ මොට්ටයා , බොරැකාරයා ....

අනෙ මෙ මට වෙන වැඩ නැ කියලා හිතුවද?

කියලා යැව්වා මන්, කො සීන් නැ හහ්..........09.03 ජන්කුක් මට එව්වෙ මැසේජ් එක මන් රිප්ලයි කරෙ 09.14 , ලොකුකමින් ඉන්න ඕනි හහ්..

9.17 යි , ඌරා සීන් කරන්නැ ඒකගෙත් ලොකුකම මගෙත් ලොකුකම , අනේහ් සීන් කරනවකො මැට්ටො... හිත කෑ ගහනවා මගෙ

Typing ...

"තමුසෙගෙ ඔය ලොකුකම තමයි මට පේන්න බැරි අයිසෙ"

මගෙද ලොකුකම , කියන එකාගෙනෙ ලොකුකම , රෙද්දක් කියනවා , ඇයි මෙ මිනිහා හැමවෙලේම මගෙ යකා අවුස්සන්නෙ , අනෙ බයික් එකෙ ඉස්සරහ රෝදෙ හුලං පලයන්....

"කවුද ඔහෙට මගෙ ලොකුකම බලන්න කිව්වෙ හහ්"

මන් කිව්වා ඇයි යකො , මගෙ ලොකුකම් බලන් ඉන්න කියලා කිව්වද මන් , හැකරැල්ලා

𝗦𝗰𝗵𝗼𝗼𝗹 𝗟𝗼𝘃𝗲 (𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸) ➳♥Where stories live. Discover now