25

1K 139 16
                                    

" වාව් අපේ චූටි prince ගෙ ලස්සන.. ඔහොම ඉන්නකො වස්තුව මේ මේස් දෙකත් දාන්න සූටි කකුල් දෙකට.. "

මේ december 25 රෑ.. එ කියන්නෙ ක්‍රිස්මස් දවසෙ රෑ. අද එයාලගෙ ගෙදර තියෙන පාටි එකට තමයි ජන්කුක් සෝහව මෙ කඩිමුඩියෙ ලෑස්ති කරන්නෙ. අද ජන්කුක් රතු ,සුදු පාටින් ලෑස්ති වෙලා. එයා විතරක් නෙවෙයි එ ඇදුමෙම මිනි වර්ශන් එක සෝහටත් අන්දවලා.

" මගෙ පැටියා මෙ කුක්කු එක බීලා ඉන්නකො වස්තුව. බන්ඩි ෆුල් කරගෙනම අපි පහලට යමු. එතකොට මගෙ සූටික්කාට බඩගිනි වෙලා ඈ.... කියල අඩන්න ඕනි නෑ... ඔව්.. ඈ... කියල අඩනව නේද ඔයා බඩගිනි උනාම.. ඇ පැටියො.. ඔයා අඩනව නේද ඇ..... කීලා..."

ජන්කුක් සෝහව හුරතල් කල කර කොහොම හරි කිරි එකකුත් පොවාගෙනම පහලට ආවා. එ වෙද්දිත් හොබී එයාගෙ වයිෆුයි බබයි එක්ක ඇවිත් සාලෙට වෙලා ටේහ්‍යුන් එක්ක කතා කර කර හිටියා. එදා කූට වෙච්ච දේගැන කූ ලැජ්ජාවෙන් හිටියත් ටේහ්‍යුන් එ ගැන මතක් කලෙ නෑ. ඉතින් කූටත් දැන් එ ගැන ගානක් නැ . ටේහ්‍යුන් කලුවරෙ ඒක දකින්න නැතුව ඇති කියලා ජන්කුක් හිතුවා.

" ආහ් ජන්කුක්... "

" හොබී හ්‍යුන්ග්ග්.."

ජන්කුක් හොබීට පිලිතුරු දෙන ගමන්ම හොබී ලඟින් ඇවිත් වාඩි වුනේ හොබී අතෙ ඉන්න හොබීගෙ දෝණි සෝහා දිහා හිනාවෙවී බලාගෙන ඉන්නව දැකලා. මාස ගානක පරතරයක් තිබ්බත් දෙන්නම එකම වයසෙ. එ වගෙ බබාලා කොහොමත් එකතු වෙනවනෙ ඉක්මනට. සෝහටත් ඉතින් ඊටවඩා දෙයක් නෑ. දෝණිගෙ මූන පුරා එ චූටි අතින් අල්ල අල්ල හරි සතුටින් හිනා වෙනවා.

" ජන්කුක් මෙ ඉන්නෙ මගෙ වයිෆ් කිශූ.."

" අන්‍යොංහසේයෝ... මම ජන්කුක්. නයිස් ටු මීට් යු කිශූ නූනා..."

" නේ අන්‍යොංහසේයෝ ජන්කුක්. නයිස් ටු මීට් යූ ටූ..  ඒ දෙන්නා නම් අපිටත් කලින් යාලු වෙලා වගේ නේද.."

කිශූ කීවේ පොඩ්ඩො දෙන්නව ජන්කුක් ට ඇහෙන් පෙන්නන ගමන්. කිශූ කියන්නෙ කිසිම ලොකුකමක් නැති අහිංසක තැම්පත් වැදගත් පවුලක girl කෙනෙක්. හොබිගෙ යුනිවසිටි කාලෙ ඉදන්ම තිබුණු ආදරයක් තමයි අද මෙ විදිහට එක පවුලක් විදිහට චූටි පැටික්කියක් එක්ක සතුටින් ජීවත් වෙන්නෙ.

Is It A Dream?  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ  ( 𝚌𝚘𝚖𝚙𝚕𝚎𝚊𝚝𝚎𝚍)Wo Geschichten leben. Entdecke jetzt