Chapter 02

125 13 4
                                    

🐥Jimin pov🐥

අහ්හ් මේ ඉන්නේ හොරා.. මං දැනන් හිටියා මේක මේ ගස් ගෙම්බිගෙ වැඩක් තමා කියලා..😑

🐥අහම්ම් අහම්ම්ම්ම්... මොකද්ද දන්නේ නැ නෝනා හාමු මගේ අල්මාරිය ඇරන් කරන්නේ..

💖මං මේ... මං මේ.......

🐥මං මේ මං මේ තමා... ඉතුරු ටික කියන්න. නැත්තම් මට දවසම මං මේ තමා අහන් ඉන්න වෙන්නෙ.

💖ඉතුරු ටික කියනකන් ඉන්නවකෝ ඉතිං. මං ආවේ මගේ ඇඳුමක් හොයන්න. ඒක මගේ අල්මාරියේ නැ. මං හිතුවේ මමි වැරදිලා ඔයාගේ එකට දාලා කියලා. (ෆු.. ඇඟට නොදැනී පචයක් හලලා ඇරියා..😌)

🐥මං කොන්ඩේ බැඳපු චින් චැන් අයියා කෙනෙක් කියලා හිතුවද?? එතකොට ඒ ඇඳුමයි මගේ ෆෝන් එකයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐥මං කොන්ඩේ බැඳපු චින් චැන් අයියා කෙනෙක් කියලා හිතුවද?? එතකොට ඒ ඇඳුමයි මගේ ෆෝන් එකයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද..??

💖ඔයාගේ ෆෝන් එක?? මෙතනට කොහෙන්ද ඔයාගේ ෆෝන් එක ගැවෙන්නේ??

🐥ඇයි දැන් ඔයා මගේ ෆෝන් එක අල්මාරියට දාලා වැහුවේ. මං දැක්කේ නැ කියලා ද හිතුවේ?😏

💖අහ්හ් ඒක මේ... හරි හරි ඉතිං මං තමා ඒක ගත්තෙ. ඊයේ ඔයා පල්ලහට ගියපු වෙලේ කෝල් එකක් ආවා. ඒකෙ නම තිබ්බේ කසනෙ කියලා. අයියා... මට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා.. ඒ කෙල්ලෙක් නේද??

🐥කසනෙ??? කව්ද යකෝ මංවත් දන්නේ නැති කසනෙ.. 😂😂😂😂🤣🤣🤣🤣🤣

💖පෙරලි පෙරලි පිස්සෙක් වගේ හිනා වෙන්න එපා ගොනෝ.. රඟපෑවට වැඩක් නැ. මං දන්නවා ඒ කෙල්ලෙක් තමා කියලා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now