💖Minji pov💖
*ටොක් ටොක්*
ඒ පාර කව්ද..?? මං කතා කරන්න මූඩ් එකක නෙවෙයි ඉන්නෙ🙂 ඔන්න ඔහේ එන්න කියමු
💖ඇතුලට එන්න..
අෆ්ෆා මේකට තමා කියන්නෙ ගින්නට පිදුරු දානවා කියලා.. මගේ හිතේ දැවෙන ප්‍රශ්නෙ මං ඉස්සරහටම ඇවිත්🙂 මං බරටම වැඩ වගේ රඟපාන්න ඕනෙ😏හැබැයි මොනා උනත් මෙයානම් මෙහෙ කෙනෙක් වෙන්න බැ
🧡හායි.. මං ඇලිස්. ජංකුක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්.. නයිස් ටු මීට් යු
ඇලිස් නං වොන්ඩ ලෑන්ඩ් එකට වෙලා ඉන්නෙ නැතුව මොකටද මෙහෙට ආවේ.. අනික මං ඇහුවද දැන් ඔයා ජංකුක්ගෙ කව්ද කියලා
💖හිහි.. මං මින්ජි... ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ප්‍රයිවට් secretary. නයිස් ටු මීට් යු ටූ
ඇයි එයාට විතර ද පුළුවන්😏 හැබැයි ඔයාව හම්බුන එකේ නං කිසිම නයිස් එකක් නැ.. හරිම අග්ලි😒
🧡අනෙ සොරි.. මත වැඩිය ඔයාලගේ language එක යූස් කරන්න තේරෙන්නෙ නැ... ජංකුක් ඇමරිකාවල ඉන්න කාලේ ටීච් කරපු තිකෙන් තමා මෙච්චර හරි කතා කරන්නෙ
මං ඇහුවද දැන්?? නැ නෙ..???
💖ඒක තමා නේ.. හිහි... ඔයා ජංකුක්ව දැනගෙන දැන් කොච්චර කාලයක් වෙනවද?
🧡එයා ගොදක් චූති කාලේ ඉඳලාම අයි නොව් හිම්.. ඇමෙරිකාවලට ආපු තයිම් එකේ ඉඳලම..
ඒ කියන්නෙ ජංකුක් හිටි හැටියෙ මාව එදා ගල් වෙන්න සීතලේ තියලා අන්තරස්දාන උනාට පස්සෙ මෙයත් එක්ක තමා ඉඳලා තියෙන්නෙ.. පුෆ්ෆ්... ඉන්නවකො දෙන්නම් රිටන් එක.. හහ් හහ් හහ්!!!!😈
ඒ වෙලාවෙ මට මෙසේජ් එකක් ආවා.. මෙතන තව කෙනෙක් ඉන්නවා කියලා අමතක වෙලා මං ඒක ඕපන් කරා.. ඒකෙ තිබ්බේ ෆොටෝ එකක්
YOU ARE READING
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
FanfictionAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...