Chapter 12

97 13 2
                                    

💖Minji pov💖

මං ටේට කියලා ඇවිත් ලොකර් එක අස්සෙන් පොත අරං ලොකර් එක වහන්න යද්දිම, ඒකෙන් කොලයක් වැටුනා..

ඒකෙ තිබ්බේ..




















මොකද්ද ඒකෙ තියෙන්න ඇත්තේ කියලා දැනගන්න ඕනෙ ද??
























අනේ කියන්න සැජ්ජයි වගේ..





















හරි හරි මට බනින්න එපා මං කියන්නං....




















ඒ කොලේ තිබ්බේ

අද ඔයා ගොඩක් ලස්සනයි...

අයියෝ එච්චරයි ද??? ඒක මං කොහොමත් දන්න දෙයක් නෙ.. මේක කව්ද ලියලා තියෙන්නේ කියලා හොයාගන්න එයාගේ නමවත් ලියලා නෑ..🥲

අහ්හ් තව රෝස මලකුත් තියෙනවා. මගේ ආසම මල් වර්ගේ... එයා මාව හොඳට දන්න කෙනෙක් ද දන්නේ නෑ.

ආ.... පොඩ්ඩක් ඉන්න.... මෙන්න මෙතන පොඩියට මොනාද ලියලා තියෙනවා...

💖මොකක්???

ඒකෙ තියෙන්නේ "මාව දැන්ම හොයන්න එපා. ඕනෙ කාලෙට හම්බෙයි" කියලා. මොන මගුලක් ද අනේ මේ...😑 මාත් එක්ක හොරා පොලිස් කරන්න හිතුව මදි... මං ඕක හොයාගන්නංකෝ.. මං ෂර්ලොක් අයියාගෙ නංගි නෙ..😌

💖අපෝ නැ නැ ඒ කොටා කොහොමද ෂර්ලොක් හෝම්ස් වෙන්නෙ.. ෂර්ලොක් හෝම්ස්ගෙ ගෙදර වැඩ කරන කෙනා නං වෙන්න පුළුවන් 😅 මං කියන දේවල් එයාට ඇහුනනං මං ජීවත් වෙන අන්තිම දවස අද 😬

මොනා උනත් මගේ ලොකර් එකට මේ කොලේ දාලා ගියපු කෙනාට හොඳ මොළයක් වගේම හොඳ ඇස් දෙකක් තියෙනවා. ඒක නෙ එයාට මගේ වටිනාකමයි ලස්සනයි පෙනිලා තියෙන්නේ

❓️අහ්ම් අහ්ම්ම්ම්ම්ම්

💖මොන ගෙම්බද යකෝ පිටිපස්සේ ඉඳන් මගේ කන ළඟ කහින්නේ...??!!! නිදහසේ වැඩක් කරගන්න දෙන්නෙ නැති හැටියක්- ආ ස් ස් ස් සර්...

💢ඇයි මොකෝ ගොත ගහන්නෙ??

💖ඔ ඔ ඕ ඔයා ම් මෙතන??

💢ඇයි මට මේ කොලේජ් එකේ මට ඕනෙ තැනවලට යන්න කාගෙන්හරි අවසර ගන්න ඕනෙ ද??

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now