⏳️Next day⏳️
💖Minji pov💖
🐥එයි නිදි කුම්බරි නැගිටිනවා...!!! අද එක්සැම් කියලා අමතක ද?? පස්ස උඩ දාන් නිදන් ඉන්න විදිය.. කෙල්ලෙක් වගේද ඉන්නෙ..
💖හ්ම්ම්..😴
👩🦰ඊයේ රෑ වෙනකන් පාඩම් කරා නෙ මහන්සි ඇති.. චූටි දූ... මේ තේක බීලා ලෑස්ති වෙන්න යන්න
💖හ්ම්ම්...- ඇයි මාව කලින් ඇහැරෙව්වේ නැත්තේ.. මේ කොටා තමා කියන්න ඇත්තේ මාව නැගිට්ටවන්න එපා කියලා
🐥මං මොකටද එහෙම කරන්නෙ??
💖එතකොට මං ෆේල් වෙනවා නෙ😒
🐥අනෙ මැට්ටි ඔයා පාස් වෙන්න ඕනෙ කියලා තමා අපි හැමෝම විශ් කරන්නෙ😌
💖මේ මේ ඔහොම කතා කරන්න එපා බයත් හිතෙනවා.. අයියේ ඔයාට හොඳ කරන්න බැරි ලෙඩක්වත් හැදිලද?? බය වෙන්න එපා මං ඔයාව කොහොමහරි හොඳ කරගන්නවා..🥺
🐥අනෙ මේ.. මෙයාට හොඳින් කතා කරේ නැතත් වැරදි හොඳින් කතා කරත් වැරදි😑
👩🦰හරි හරි පස්සෙ බැරි අහ් රණ්ඩු අල්ලන්න දැන් ලෑස්ති වෙලා ඉන්න
.
.
.
.
.
.🧑🦰මගේ දූ අනිවාර්යෙන් පාස් වෙනවා.. බය නැතුව එක්සැම් එක ලියලා එන්න😌
💖ආය දන්නවනේ... මං ඩැඩිගෙම දුව නෙ😌
👩🦰කලබල වෙන්නෙ නැතුව පාඩම් කරපු ටික ලියලා එන්න☺️
🐥දන්නේ නැති හැම එකටම උත්තරේ 3.. හොඳට එක්සැම් එක ලියලා එන්න 🫂
🧑🦰👩🦰🐥 Best of luck
💖කම්සහබ්නිදා..🥺🫂 මං ගිහින් එන්නම්... අන්යොන්ග් 👋🏻
YOU ARE READING
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
FanfictionAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...