Chapter 27

83 11 0
                                    

💖Minji pov💖

➰️Flashback➰️

💖මට කාගෙවත් කාර් ඕනෙ නැ ගෙදර යන්න.. මට තනියම මගේ වැඩ කරගන්න පුළුවන්... ආව මෙතන මගේ සත්‍ය ප්‍රේම බ්රුන්ග රාජයාට අපහාස කරන්න😑
.
.
💖අයියෝ දැන්නම් ඇවිදලා ඇවිදලා, පාන් කියාගන්නවත් බැ.. මෙතනින් අපේ ගෙ ගාවට ෂෝට් කට් එකක් තිබ්බ නෙ ඉස්සර.. තාම තියෙනවද දන්නේ නැ.
.
.
💖හරි ශෝක්... මං අතරමං වෙලා. එච්චරයි අඩුවට තිබ්බේ🙂

👥අහ් කෙල්ලේ..

මං පිටිපස්ස හැරිලා බලද්දි එතන හිටියෙ පච්ච සිරාලා ටිකක්..

💖ක්‌-කව්ද තමුසෙලා.. මං ගාව සල්ලි නැ.. ඒ නිසා ආවට වැඩක් නැ

👥ඕකනේ බැරි.. කව්ද සල්ලි ඉලුවේ😏

එහෙම කියාගෙන එතන හිටපු තට්ටේ ඉඳන් පච්ච ගහගෙන ඉන්න තට්ට පච්චයෙක් ඉස්සරහට ආවා.. පුෆ්..!! ලස්සනයි කියලා හිතේ.. කන්නාඩියක්‌ දෙන්න හිතයි මූණ බලාගන්න😏

💖ළඟට එන්න එපා මං කෑගහනවා..???

👥අයියෝ බයේ බැ.. අපිව පොලිසියෙන් අල්ලන් යයිද දන්නැ.... මේ කෙල්ලේ.. ඔයා වගේ හිච්චි කෙල්ලන්ගේ තර්ජන වලට අපි බය නෑ 😏

[Meanwhile]

🐰Jungkook pov🐰

🐰ඔයා කොහෙද ඉන්නෙ මින්ජී..?? ඔයා හොඳින් නේද..??? මං ඔයාව හොයාගන්නකන් ටිකක් ඉවසන් ඉන්න..

❓️Jungkoooooooooook!!!!!!!

🐰ඒ මින්ජිගෙ කටහඬ.. එයා මේ ළඟමයි ඉන්නෙ

💜Author pov💜

💖(හිතින්) ජංකුක් ඔයා කොහෙද ඉන්නෙ??? ඉක්මනට මං ගාවට එන්නකෝ.. මං පොරොන්දු වෙනවා ආය කවදාවත් ඔයත් එක්ක රණ්ඩු කරන්නෙ නැ කියලා🥺

👥කෝ කව්රුත් නෑනේ.. ඔයාව අපෙන් බේරගන්න කාටවත් බැ😏

🐰මට පුළුවන්😏

ව්වාහ්හ්... නළුවා පිටියට පිවිසුනා.. ඉක්මනට එයා ගාවට දුවලා යන්න ඕනෙ🥲

👥එක චූටි කොල්ලෙක් කොහොමද අපිත් එක්ක ගහගෙන දිනන්නේ.. ඔය ලස්සන මූණ කැත කරගන්නෙ නැතුව පාඩුවේ අපිට කෙල්ලව දීලා යන්න පුළුවන්

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now