Chapter 15

86 14 3
                                    

💖Minji pov💖

💖එක්කෝ අදට පාඩම් කරා ඇති වගේ.. මං යනවා.. බායි ජන්ග්කුක්👋🏻

🐯බායි ජන්ග්කුක්.. 👋🏻

🐰යනවා ඉතිං මං අල්ලන් හිටියෙ නැ.. 😑

එක පාරට මෙයාට මොකද උනේ.. කලින් හොඳට හිටියා නෙ.. පව් අහිංසකයා.. පිස්සු හාවා මේනියාව ගහලා🥲
.
.
.
.
.
.
🐯ඔහොම ඉන්න මං ඔයාව ගිහින් ඇරලන්නං

💖නැ ඕනෙ නැ මට තනියම යන්න පුළුවන්.. 😑

🐯මෙන්න මෙහෙ එනවා යන්න..

💖මට බෑ........!!!!

🐯මාත් එක්ක ආවොත් අයිස්ක්‍රීම් අරං දෙනවා 😌

💖යේ හුරේ............!!!!!!!!😃 අහ්හ් නැ එපා.. මං ඔයත් එක්ක තරහයි නෙ😒

🐯අලුත් අයිස්ක්‍රීම් එකක් ඇවිත් කියලා දැනගන්න ලැබුනා.. කමක් නැ ඉතිං ඔයාට එපානම් මං මොනා කරන්න ද🤭

💖අහ්හ්හ් මේ..........

🐯මාත් එක්ක යන්න ඕනෙද?? ඔයාට ඕන තරමක් අරං දෙන්නම් 😬

💖හැබැයි ඔන්න කිව්වොත් කිව්වා ඇ... ගොඩක් අරං ඕනෙ??😃

💜Author pov💜

මින්ජි එහෙම කියලා ටේව ඇදන් කාර් එකට යනවා...

අන්තිමට ටේ මින්ජි කන්න ආසම අයිස්ක්‍රීම් තියෙන කඩේට මින්ජිව එක්කන් යනවා..

මොනා උනොත් මේක ටේගෙ පොකට් එකට තදින්ම දැනෙන දෙයක් උනත් එයාගේ යාළුවව යාලු කරගන්න ඕනෙ නිසා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැ..
.
.
.
.
.
💖යම් යම්ම්ම්... මේ අයිස්ක්‍රීම් එකනම් මාර රසයි..🤤

🐯දැන් ඔය කීවෙනි එකද කන්නෙ?? මේ මහා රෑ ඔච්චර අයිස්ක්‍රීම් කාලා හෙම්බිරිස්සාව හැදුනොත් ඔයාගේ මමීලා මට බනියි ද දන් නැ.. 🥲
.
.
.
.
.
.
.
.
🐯දැ- හචින් දැන් පැයක් තිස්සේ හචින් අයිස් කනවා නෙ.. හචින් දැන්වත් යමුද? හචින්

💖ඇ?? එහෙම අයිස් එකකුත් මං කෑවා ද??

💖ඇ?? එහෙම අයිස් එකකුත් මං කෑවා ද??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now