Chapter 16

87 13 5
                                    

💜Author pov💜

💖කව්ද එනවා ඇත්තේ?? අනේ ඉතිං කව්රු ආවත් මට මොකෝ..
.
.
.
💖අද කොලේජුත් නැති නිසා මාර කම්මැලි අප්පා.. සින්දුවක් දාලාවත් නටමු 🥲

🐥වලිප්පුව හැදුනු වැඳිරියෙක් වගේ නටන්න එපා ඕයි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

🐥වලිප්පුව හැදුනු වැඳිරියෙක් වගේ නටන්න එපා ඕයි

💖අනේ යනවා යන්න.. මං ලස්සනට නැටුවා හරිද 😑

🐥අපරාදේ මමීලා තමුසෙව අර කානුවෙන් ඇහිඳගෙන තියෙන්නේ

💖අනේ මේ.. දුවෙක් නැති ගෙදරක් මලක් නැති මිදුලක්‌ වගේ 😌

🐥එහෙම වෙන්නෙ ඉතිං ඔයා දුවෙක්නං නෙ..

💖මං දුවෙක් නෙවෙයිනං මං කව්ද..???

🐥වැ. ඳි. රි. යෙක්

💖අනේ ඇත්තමයි........ මට මොකට මෙහෙම අයියා කෙනෙක් හම්බුනාද මන්ද??

මින්ජි එහෙම කිව්වෙ එයාගේ ඇඳේ තිබ්බ කොට්ට විසි කරලා ජිමින්ට ගහන ගමන්..

🐥මට තමුසෙත් එක්ක සෙල්ලම් කර කර ඉන්න වෙලා නැ.. ලෑස්ති වෙන්න තියෙනවා..

💖ඔයාට ලෑස්ති වෙන්න තරම් කව්ද අනේ අද එන ඔච්චරටම වැදගත් අමුත්තා.. මාත් ලස්සනට ඇඳලා ඉන්න ඕනෙද 🤔

🐥තමුසෙනම් කොච්චර ලස්සනට ඇන්දත් ඔය රිලා පෙනුම වහන්න බැ නෙ 😂

💖අනේ යනවා යන්න..

🐥😂😂😂😂😂😂

💖ඔච්චර අගේ කරන්නෙ නැතුව කව්ද එන්නේ කියන්නකෝ...😒 ඔයාව බලන්න කෙල්ලෙක්වත් එනවද 😂

🐥නැ නැ පිස්සුද.. ඔයා බදිනකන් මං බඳින්නේ නැ

💖අනේ අයියා එච්චර මං ගැන හිතනවද.. ඔයා බැන්දම ඔයා නැති අඩුව දැනෙයි කියලා හිතලද එහෙම කරන්නේ 🥺

🐥පිස්සුද ඕයි.. මං බැඳලා මගේ කෙල්ලව මෙහෙට ගෙනාවම තමුසේ ඒ අහිංසක ළමයට වෙනස්කම් කරොත් එහෙම.. අනික මෙතන ෂැම්පු බෝතල්වලට එහෙම මරා ගද්දි මට රණ්ඩු බේරන්න ගිහින් ගුටි කන්න බැ

💖වඩේමයි..😒 අනේ දෙවියනේ මට මේ වගේ දුෂ්ටයොත් එක්ක ඉන්න බෑ 😫

🐥තමුසෙගෙ දුක් ගැනවිල්ල අහලම දෙවියොන්ට එපා වෙලා කියලා දෙයියො ට්‍රිප් එකක් ගිහින් කියලා ඊයේ මට කෝල් කරලා කිව්වා

💖අනේ යනවා යන්න දුෂ්ටයාආආආආ.....!!!!

🐥වැඩකුත් නැති එකේ මගේ කන් දෙක බිහිරි කරන්නේ නැතුව පල්ලෙහට ගිහින් මමීට හෙල්ප් කරානම් හම යනවද??

💖යැයි යැයි තමා.. 😒
.
.
.
💖මමී ලස්සනට කැරට් කපලා.. කාලත් බලමු රසද කියලා 😁

👩‍🦰ලස්සනට කපලා තිබ්බට කමක් නැ ඒවා තියෙන පාඩුවේ තියන්න කන්නේ නැතුව..

💖ඒත් මෙහෙම ලස්සනට තියෙද්දි කන්නමයි හිතෙන්නෙ🥲

👩‍🦰මේ මේ එහාට වෙන්න..

💖හරි හරි ඉතිං. මොනාද හදන්නේ..??🥲

👩‍🦰අද අයියගෙ බිස්නස් පාර්ට්නර් කෙනෙක් එනවා දවල් කෑමට.. කොහෙද ඉතිං මට ලොකු දුවෙක් හිටියා කියලා උදව් කරනවා කියලා ඇ 😒

💖කව්ද එහෙම කියන්නෙ.. මං උදව් කරනවා.. කෝ එහාට වෙන්න මං හදන්නම් ඕක
.
.
👩‍🦰ඔය හරක්ට කන්න වගේ ලීක්ස් කපන්න එපා ළමයෝ..🤦‍♀️

💖මේ ගාන හරිද??

👩‍🦰හරි හරි.. අනේ මන්ද මගේ අනාගත බෑණාට පොඩ්ඩට මොනා කන්න වෙයිද කියලා 😂

[A/N: අනාගත බෑණා පොඩ්ඩ කව්රු වෙන්න ඇති ද?]

💖(රහසින්) මං හදන ඒවා කන්න බැ කිව්වොත් තණකොළ ටිකක් කන්න දෙනවා😏

[මින්ජිගෙ හස්බන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්]

👩‍🦰මොනාද කුටු කුටු ගගා තනියම හිනා වෙන්නෙ??

💖නැ නැ මුකුත් නැ 😂

I'm so sick of this fake love, fake love, fake love
I'm so sorry but it's fake love, fake love, fake love📳🎶🎶
.
.
.
.
.
.
මේ පාර මින්ජිට කව්ද කෝල් කරනවා ඇත්තේ???

මින්ජිගේ ගෙදරට එන අමුත්තා කව්රු වෙන්න ඇතිද???

ඒ එන කෙනා මින්ජිගේ අනාගතේ විශේෂ කෙනෙක් වෙයිද???

To be continued..

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Où les histoires vivent. Découvrez maintenant