💖Minji pov💖
මං ගේ අස්සට යන්න යන්න යද්දිම අපේ ගෙදර මීඩියා එක මාව නවත්තලා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගත්තා.
🐥හරි ශෝක් ගෙදර එන වෙලාව. ෆෝන් එකක් ගෙදර දාලා ගිහින් තියෙන්නේ. මොකද්ද ඔච්චරටම යන්න තිබ්බ හදිස්සිය?? කොහෙද ගියේ???
💖මං ගියේ යාලුවෙක්ගෙ ගෙදර අනේ. වෙලා ගිහින් තිබ්බ නිසා හදිස්සියට ෆෝන් එක දාලා ගිහින්. අනික ඔයාට ටේට කෝල් කරලා බලන්න තිබ්බ නේ.
🐥Jimin pov🐥
අපොයි ඔව් නේ. මට අමතක උනා. අපරාදේ මට ඒක කලින් හිතිලා තිබ්බනම් මෙයාගේ කොලේජ් එක ගානේ ගිහින් ගිහින් මහන්සි වෙන්න ඕනෙ නැ නේ. මං බොරුවට නේ බය උනේ.
🐥ඇයි දැන් කොහේ ගියත් ගෙදරට කියලා යන්න දන්නේ නැද්ද??
💖මං මමීට කියලා ගියේ. ඒක නෙවෙයි අයියේ දෙයක් අහන්න ද??
🐥එපා😑
💖හරි එහෙනම් මං කියන්නෙ නැ. මට මහන්සියි. මං යනවා වොෂ් දාන්න.
🐥ඔහොම ඉන්නවා... කියලා යනවා කියන්න ගියපු එක.
💖බෑ. දැන් කියන්න එපා කිව්වෙ.
🐥හරි එහෙනම් යනවා කියන්න එපා.
💖හරි හරි ඉන්න කියන්නම්. ඔයා මං නැති නිසා බය උනා නේ??
🐥ඔව් මං බය උනා. ඒත් ඔයා ගැන නෙවෙයි. ඔයාව උස්සන් ගිහිල්ලනං ඒ උස්සන් ගියපු මනුස්සයා ගැන බය හිතුනා. ඔයාව අරන් ගියාට සල්ලි කීයක් හරි ඕනෙද කියලා අහන්න මං බැලුවෙ.
💖අනේ යනවා යන්න දුෂ්ටයා.
💜Author pov💜
⏳️Next day⏳️
YOU ARE READING
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
FanfictionAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...