💜Author pov💜
💢දෙන්න ඔය ගියපු විදියටම ආයෙත් ආවනම්..
💖ඇ.. ඇයි සර්??😁
💢දෙන්නත් එක්ක අර වීර ක්‍රියාවක් කරලා තියෙන්නේ. දෙන්නටම ප්‍රින්සිපල් සර් කතා කරලා, ඒකට තෑග්ගක් දෙන්න.
🐯ඒත් අපි මුකුත් කරේ නැ නේ.
💢කරපු නැති ඒවා ලස්සනට සාක්ෂිත් එක්කම සර් ගාව තියෙනවා ලු. ගිහින් බලන්නකෝ දෙන්නම.
.
.
.
*ටොක් ටොක් *🔺කම් ඉන්.. අහ්හ් එන්න එන්න දෙන්නම. මේකේ ඉන්න දෙන්නව අඳුරනවද බලන්න.
ප්‍රින්සිපල් එහෙම කියලා cctv රෙකෝඩ් එක පෙන්නුවා.
💖(රහසින්) මේ පිටසක්වලයො.. තමුන් කිව්වා නේද මේක කැඩිලා කියලා. එහෙනම් මේක කොහොමද රෙකෝඩ් වෙලා තියෙන්නේ..??
🐯(රහසින්) අනේ මන්ද.. මේක ඊයෙත් කැඩිලා නෙ තිබ්බේ.
🔺කව්ද ඉන්නේ කියලා අඳුර ගත්ත ද මන්ද...
💖🐯 😁
🐯(රහසින්) මොනා නැතත් උඹේ ඩාන්ස් එක පට්ට අහ්.. සිටි ඔෆ් ඩාන්ස් එකට දාන්න වටිනවා😂
💖(රහසින්) ආය දන්නවා නෙ😌
🔺දෙන්නටම එහෙනම් ගිහින් මේන් හෝල් එක සුද්ද කරන්න පුළුවන්.
🐯💖 ඕකේ සර්.... 😬
🐯මේ පිනත් මාර ටොපි තමා දෙන්නේ.
💖කොහෙද බං. අනේ මටත් දීපංකො. ටොපියක් කාපු දවසක් මතක නෑ. 🥲
🐯ආ මෙන්න..
💖ඔහෙට මාන්දම ද..?? ළඟදීම කන්නාඩි දාන්න වෙයි. මේක ටොපියක් ඇ.. මේක කොස්සක් නෙ.
🐯දන්නවනම් හොඳයි.. 😑
.
.
.
.
💖බලනවකො ගෙදරවත් වැඩ කරන්නේ නැති මට හෝල් එක සුද්ද කරන්න උනා නෙ. 😑🐯ඉතිං මං ද කිව්වෙ ඔහෙට cctv එක ඉස්සරහ නටන්න කියලා.. සායම ලෙෆ්ට් නෙ
💖මට එවෙලේ වෙන වැඩක් තිබ්බේ නැති නිසා නෙ නැටුවේ ඉතිං.
🐯එහෙනම් දැන් සුද්ද කරනවා ඉතිං.
💖Minji pov💖
අහ්හ් මට කියන්න අමතක උනා නෙ.. කෝපි- අහ් නැ තේ තමා මගේ බෙස්ටා. අපි දෙන්න ඉස්කෝලේ කාලේ ඉඳන්ම හොඳම යාලුවෝ. තෙයිහ්යොන්ග් ගෙ අයියා අපේ අයියගේ යාලුවෙක්.
أنت تقرأ
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
قصص الهواةAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...