Chapter 30 (Part II)

150 14 0
                                    

💖Minji pov💖

💖ආ...... මගේ ඔලුව......

එන්ගේජ්මන්ට් පාටියෙ හිටපු මං මොනාද මෙතන කරන්නෙ... මං කොහෙද මේ ඉන්නෙ.. කව්ද මාව මෙහෙට ගෙනත් දැම්මේ... ඔය ප්‍රශ්න ගොඩක් මගේ ඔලුව වටේ කැරකුනත්, එවෙලෙ කව්රුහරි දොරට තට්ටු කරපු නිසා මං ගියේ ඒ කව්ද බලන්න

-මැඩම් සර් කතා කරලා ගේන්න කියපු ලෙමන් ජූස් එක..😊

සර්?? අයියා වෙන්න ඇති.. මොනා උනත් ඇමරිකාවෙ සස්සන කොල්ලන්ට දීලා තියෙන තැන නම් අන්තිමයි.. මෙයා ඉන්න ඕන මෙතෙන නෙවෙයි ටීවි එකේ..

💖ගුමාවෝ..😊

❔️කව්ද ආවේ..??

💖රූම් සවිස් එකෙන්-

මෙච්චර වෙලා මං මේ රූම් එකේ තනියම නෙවෙයිද ඉඳලා තියෙන්නේ..? මගේ පිටිපස්සෙන් ඒ ඇහුන කටහඩෙන් තමා මට තේරුනේ කව්ද ඒ කියපු සර් කියලා..

💖ජ්..ජ- ජංකුක්??

මං පිටිපස්ස හැරිලා බලද්දි මේ මනුස්සය ඉනට ටවල් එකක් ඇඳගෙන තෙත කොන්ඩෙ පිහිද පිහිද බාත්රූම් එකෙන් එලියට එනවා.. ඒකට නං හීක් ගෑවුනා.. 🥲

🐰දැනට ඔය බලාගත්ත ඇති නෙ.. ආය දිගටම බලාගන්න ඉන්න පුළුවන් නෙ😏

ජංකුක් එහෙම කියද්දියි මං මේ ලෝකේ සිහියට ආවේ.. ඒත් ඒ ගැස්සුන පාරට සලාන් ගාලා මගේ අතේ තිබ්බ ග්ලාස් එක බිම... කුඩේ කුඩු

💖හරි නෙ ඔයාගේ තමා වැරැද්ද.. මදැයි ඉතිං දැන් ග්ලාස් එකටත් ගෙවපන්කෝ🥲

🐰මං මොනාද කරේ..?

💖ඔයා මොකටද කෙල්ලෙක්ගෙ රූම් එකක ඔය විදියට ඇදන් ඉන්නෙ

🐰මේක මගේ රූම් එක..

💖බො-

*ටොක් ටොක්*

කව්ද ඒ පාර මැදින් ඇඩ් දාන්නේ

🐥ජංකුකා..

අෆ්ෆා අපේ අයියන්ඩියා රාමන්ඩියා නෙ ඇවිත් තියෙන්නෙ..

💖ඒයි ඒයි පිස්සුඩ දොර අරින්න එපා ඉතිං🥲

ඇරියා.. කොහෙද මං කියන දේවල් අහනවද.. මට රැවුල නෑනේ😒 කොහොම හරි දාන්න වැඩ කිඩ දන්න නිසා දඩබඩ ගාලා දොර පිටිපස්සට පැන්න..😮‍💨

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now