Chapter 30 (Part I)

107 12 0
                                    

🐰Jungkook pov🐰

මං ඇමරිකාවට ඇවිත් ෆ්ලයිට් එකෙන් බහිද්දි ඇලිස් මින්ජි ඉන්න තැන හොයාගෙන මට ලොකේෂන් එක එවල තිබ්බා.. එතනට යද්දි මං දුර ඉඳන්ම දැක්ක මින්ජි ඉන්නවා. එයා වෙන කොල්ලෙක් එක්ක හිනා වෙවී බර කතාවක

 එයා වෙන කොල්ලෙක් එක්ක හිනා වෙවී බර කතාවක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐰පුෆ්ෆ්.. පැණි හිනාව. මට විතරයි එරවිලි ගෙරවිලි ඔක්කොම😒

මං එහෙම හිත හිතා ළඟට යද්දි මින්ජි එක එක පාරට ඒ කොල්ලගෙ අතේ එල්ලුනා. එතන ඉස්සරහ මං දැක්ක ටේයි තව කෙල්ලෙකුයි ඉන්නවා

💖Minji pov💖

මං එමිලිටයි ටේටයි හෝල් එක ඇතුලට එන්න ඕන විදිය කියලා දිදී ඉද්දි..

💖ආව් ආව්ව් මගේ අ-... මෝඩ හාවෝ..... මගේ අත අතාරිනවා.........

🐰මං මෙයාව පොඩ්ඩකට ගන්නම්

මේ මොකද්ද වෙන්නෙ කියලා දන්නෙ නැති කට්ටියම ඇස් පොල් ගෙඩි සයිස් කරන් බලන් හිටිය. මං නම් එහෙම බැලුවෙ නැ ඉතිං😏

මං ඒකට කට අරං බලන් හිටියෙ. ඒත් ඊටපස්සෙ කටට මැස්සෙක්වත් යයි කියලා බයට කට වහගත්තා🥲

ඒ මදිවට මේ හාවා මාව ඇදන් යනවා.. කොහෙට ඇදන් යනවද දන්නේ නැ

💖මාව ලෝකේ කොන පෙන්නනද එක්කන් යන්නෙ?? හැබැයි ඒ වැඩේ හරි යන එකක් නැ.. ලෝකේ ගෝලාකාරයි. අපිට ඇවිදලා ඇවිදලා ආය මෙතනටමයි එන්න වෙන්නෙ

මං ගැම්මෙන් කියලා දැම්මා නිකන් නිකොලස් ඔප්පගෙ අක්කගේ පුතා වගේ.. අහ් නැ දුව වගේ😁

🐰විකාර කියවන්නෙ නැතුව ඉන්නවා.. මට ඔයාගෙන් දෙයක් දැනගන්න තියෙනවා.

අන්න ඇදන් යන එක නැවැත්තුව..

💖ඇයි නැවතුනේ.. ලෝකාන්තෙ බලන්න යන්නෙ නැද්-

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now