Chapter 23

84 11 3
                                    

💖Minji pov💖

💖ආන්ටි අද ටිකක් අමුතුයි වගේ...🤔

සාමාන්‍යයෙන් එයා එහෙම අදින්නේ නෑ නෙ.. හැබැයි ගෙදර ඉද්දි එහෙම අදින්නේ නැති උනාට එලියට අදිනවද දන්නේ නෑ.. ඒත් එයා කොහොමද අපේ මමීව දන්නේ

💖හයියො ප්‍රශ්න කෝටියයි 🙆🏼‍♀️

🐯මොනාද තනියම කියවන්නේ..?? එන්න යමු

💖මොනාද මට කියන්න තියෙනවා කිව්වෙ??

🐯මගේ secretary ගැන අනෙ.. 🥲

💖"මගේ"..?? හාකො හාකො.. ඔහොම යමුකො පුතා

🐯අනෙ මේ එහෙම එකක් නෑ.. එයා මාත් එක්ක වලියටමයි එන්නෙ

💖නෑ?? තමන්ගේ බොස්ගෙ මූණට බනින secretary කෙනෙක් දැක්කමයි😂

🐯මූණට බනින්නෙ නෑ.. අහක බලන් බැනල ඊටපස්සේ මුකුත් නොකිව්ව ගානට ඉන්නවා

💖කෙල්ලෙක් ද එයා??

🐯නැත්තම් ආය කොල්ලෙක් වගේනම් මෙලහකටත් මං බැනල අස් කරලා දාලා

💖ඔහ්හ්.. තරුණ කෙනෙක්ද??

🐯අපේ වයස වගේ.. Internship එකේ performance හොඳ නිසා අයියා එයාව මගේ secretary විදියට appoint කරලා

💖හැබැයි පුතේ උඹට ලේසි වෙන එකක් නෑ

🐯ඔව්.. මං ගැන දන්න නිසාම තමා අයියා එයාවම අරං තියෙන්නෙ මං ගාව වැඩ කරන්න

💖කෙල්ල ලස්සනද?? 🌝

🐯එයාට වඩා ලස්සන කෙල්ලෝ මං දැකල තියෙනවා හුම්..😑 පාටියට එයත් එනවා එතකොට ඔයාම බලාගන්නකො
.
.
.

💜Author pov💜

🎊At the party🎊

🐯මේ ඉන්නෙ මගේ හොඳම යාළුවා

🤍අන්යොන්ග්හසෙයො(Hi).. Emilie ඉබ්නිදා(I'm Emilie)

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now