💜Author pov💜
I'm so sick of this fake love, fake love, fake love
I'm so sorry but it's fake love, fake love, fake love📳🎶🎶💖📱යොබොසෙයො.. ටේ
කියන්න🐯📱අද ගමනක් යන්න
තියෙනවා මතක ඇති
නේ??💖📱හිහී.. ඔව් නේ
🐯📱එහෙනම් වෙලාවට
එනවා හරිද.. මං තියනවා බායිCall Ended..
💖📱ඒත් අපේ- අයියෝ.... හෙලෝ හෙලෝ
👩🦰ඇයි මොකද්ද ප්‍රශ්නෙ..
💖මමී මට අද අපේ ගෙදරට එන කට්ටිය එනකන් ඉන්න බැරි වෙයි.. දැනටමත් වෙලා ගිහින්. යන්න ලෑස්ති වෙන්න ඕනෙ
👩🦰කොහෙද යන්නෙ- දුවන්න එපා ළමයෝ.. වැටෙයි!!!
.
.
.
.
💖මමී මං ගිහින් එන්නම්.. බායි උම්මාහ් 😘 බායි රිලා මොටෝ😂🐥යන තැනක දත් ටික නැතුව යන්න කැමතිද..? 😑
💖😝
🐥කොහෙද මමී එයා යන්නෙ?? Mr.Jeon ලා එනකන් ඉන්නෙ නැද්ද
👩🦰ටේ පුතා කතා කරා.. මං හිතන්නේ මොකක්හරි වැඩක් ඇති
.
.
.
.💖Minji pov💖
💖ඔන්න ගෙදරට වෙලා හොඳට කන්න තිබ්බ චාන්ස් එකත් අතෑරලා ආවේ ඔයාගේ වැඩේ කරන්න.. මට මීට වඩා සලකන්න වෙයි අහ්
🐯හරි හරි මාව මේ කරදරෙන් බේරගත්තොත් ඔයා ඉල්ලන ඕන දෙයක් අරං දෙනවා 🥲
💖ඔය ඇත්තමද?? 😃
🐯හිහී... ඒක නෙවෙයි අද මොකක්හරි විශේෂයක් ද ඔයාලගේ ගෙදර??
💖ඔව් අපේ අයියාගෙ බිස්නස් පාට්නර් කෙනෙක් එනවලු
🐯අප්ප.. එතකොට මෙහෙම ගියාට කමක් නැද්ද?? 😬
YOU ARE READING
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
FanfictionAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...