Chapter 07

101 12 2
                                    

🐯Taehyung pov🐯

🐯මං දොර ළඟ ඉඳන් කව්රුහරි එනවද බලන්නම්. ඔයා මිස්ගේ හෑන්ඩ් බෑග් එක හොයාගෙන මෙන්න මේ කසන පවුඩර් එක එයාගේ පවුඩර් එකත් එක්ක කලවම් කරන්න.

💖හරි.. කෝ දෙන්න.
.
.
💖කොහෙද අනේ මිස් එයාගේ බෑග් එක තියලා ඇත්තේ??

🐯එයාගේ මේසෙ ඩ්‍රෝවර් එකේ බලන්න. මං දැක්ක දවසක් එයා බෑග් එක එතනට දානවා.

💖අහ්හ් තියෙනවා තියෙනවා.

🐯ඒ මින්ජි අන්න පිනා එනවා. ඉක්මන් කරන්න. පිනත් එක්ක වට කෙස් මැද හිසුත් එනවා.

එහෙම කියලා ඉවර වෙලා මං ඉක්මනට මින්ජි හිටපු තැන එහා පැත්තේ මේසයක් යට හැංගුනා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

එහෙම කියලා ඉවර වෙලා මං ඉක්මනට මින්ජි හිටපු තැන එහා පැත්තේ මේසයක් යට හැංගුනා.

💖හරි හරි මං දාලා ඉවරයි.ක්‌-කෝ ඔයා..?? මාර මනුස්සයෙක් නෙ.. මේ හිටියා මේ නෑ.

🐯මේසෙ යට බලනවා. මං මෙතන. ඔයත් මෙතනට ඇවිත් හැංගෙන්න.

🔺අද අපේ කොලේජ් එකට අලුතෙන් ළමයෙක් එනවා. දැන් සමහරවිට ඒ ළමයා ඇවිල්ලත් ඇති. පොඩ්ඩක් ඒ ළමයා ගැන හොයලා බලන්න.

💢හරි සර්. සර් වැඩකට ද ස්ටාෆ් රූම් එකට ආවේ??

🔺අහ් නෑ මං මෙතනින් යන ගමන් මතක් වෙලා සර්ට අර පණිවිඩේ කියන්න ආවේ. මං එහෙනම් මගේ ඔෆිස් එකට යනවා. සමහරවිට අර ළමයා දැන් මගේ ඔෆිස් එකේ ඇත්තේ. ඒ නිසා සර්ටත් වැඩක් නැත්තම් මාත් එක්ක යමු.

💢හරි සර් මං එන්නම්..😊

🐯අපි දෙන්නත් මෙතන ඉන්නේ නැතුව යමු.

💖හා.

මායි මින්ජි යි යද්දි කෙල්ලෝ ටිකක් අපේ පැත්තට ආවා. අයියෝ දැන් ඉවරයි නෙ.

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Wo Geschichten leben. Entdecke jetzt