💖Minji pov💖
යම් යම්ම්ම්.. Fried චිකන්...🤤 කව්රුත් අත තියන්න එපා මේ ඔක්කොම මගේ.. එකක් කාලා බලමු...
🐰ආආආආ......!!!
💖කෝ කව්ද කොහෙද.. කෝ චිකන්??? 🤯
🐰චිකන් නෙවෙයි ඔය මගේ ඇඟිල්ල.. 😵💫
💖අයියෝ ඒක හීනයක් ද එතකොට🥲
🐰ඔයා වැඩ කරන්නද ආවේ නැත්තම් හීන බලන්නද..??
💖ස්- ස්- සොරි.. ඊළඟ පාර මෙහෙම කරන් නෑ.. 🥲
🐰ඊළඟ පාර?? 🤨
💖නෑ නෑ මං ආය ඔෆිස් එකේ නිදාගන්නෙ නෑ🥺
🐰අහ් ඒකට අඩන්න ඕනෙ නෑ.. බෙහෙත් දැම්මම හරි🙄
💖මං ෆස්ටේඩ් බොක්ස් එක අරං එන්නම්..
පව් ගොඩක් රිදුනද දන්නේ නෑ.. අපරදේ හැබැයි මට හීනෙන් හරි අර චිකන් බකට් එක කාලා නැගිටින්න තිබ්බේ 🥲
.
.
💖කෝ අත දෙන්න බෙහෙත් දාන්න..🐰ත්ස්......
💖රිදෙනවද..?? ඉන්න මං පිබින්නම්
මෙයා ඇයි අමුතු විදියට මං දිහා බලන් ඉන්නෙ.. හැබැයි ඒ ලුක් එකටනම් පිස්සුවක්.. ඒ බලන් ඉන්න විදියට කෙලත් හිර වෙනවා... 🥲
💖අහ්- මේ- දැන් හරි.. අත තේමා ගන්න එපා
🐰එච්චර ද..?? දැන් එතකොට මං කන්නේ කොහොමද??
💖අතෙන්.. 😌
🐰ඒ නිසා තමා කන්න බැරි.. එක්කෙනක් වීර ක්‍රියාවක් කරලා, ඒ මදිවට අත කැඩිලා වගේ මුළු අතම බැන්ඩේජ් වලින් ඔතලා නෙ..
💖එතකොට මොකද කරන්න කියන්-... මං හිතන එක නං කරන්න කියන්න එපා..🙅🏼♀️
YOU ARE READING
•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)
FanfictionAs long as two people harbor a dream, even if they're separated, they'll bump into each other again somewhere and fal in love again.. -message of the story ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~...