Part 20...

243 22 23
                                    

Jn : එහෙනම් පරිස්සමෙන් යන්න පැටියෝ.. මිස්ට කිම්ගෙ ගෙදරට ගියාම මට කෝල් එකක් දෙන්න..

Jk : හරි පපා..

Jn : ඔයාට ඕන දේවල් ඔක්කොම ගත්තනේ.. ??

Jk : ඔව් පපා..

Jn : කෝකටත් ආපහු ඔක්කොම චෙක් කරලා බලමු..

සොක්ජින් පවසනවිට හිස වැනූ ජන්ග්කුක් නැවත ඔහුගේ පාසල් බෑගයට අමතරව සූදානම් කරගෙන සිටි බෑගය විවර කලා..

Jn : යුනිෆෝම් එක.. ??

Jk : තියනවා පපා..

Jn : එහෙදි අඳින්න ඇඳුමකුයි , ඔයාගෙ නයිට් සූට් එකයි , ටූත් බ්‍රශ් එකයි තියනවද.. ??

Jk : ඔව් පපා..

Jn : ඔයා මිස්ට කිම්ට දෙන්න හදපු කුකීස්.. ??

සොක්ජින් ජන්ග්කුක් සූදානම් කරගත් බඩු සියල්ලම නැවත වාරයක් පරීක්ශා කර බලන්නට වුනා..

Jn : ඕකේ.. ඔක්කොම තියනවනෙ.. ?? එහෙනම් දැන් යමු පාරට.. බස් එක එනවත් ඇති..

එසේ පැවසූ සොක්ජින් නිවසේ දොර වසමින් ජන්ග්කුක් සමග පාරට පැමිණියා.. මද වේලාවකට පසු පැමිණි පාසල් බස් රථයට ජන්ග්කුක් නැගගත්තා.. ඔහුගේ බස් රථය පිටව ගිය පසු සොක්ජින් හෝසක්ගේ වාහනය පැමිණෙන තුරු පාරේ පසකට වී සිටගෙන සිටින්නට වුනා..











































බස් රථයෙන් බැසගත් විගසම ජිමින් සමගින් ජන්ග්කුක් පන්තියට දිව ගියා.. ඒ වනවිටත් නම්ජූන් සිටියේ දුරකතන ඇමතුමක..

" Nj : කිව්වනෙ එන්න එපා කියලා.. "


නම්ජූන් කෑ ගසන්නට වුනේ තරමක කේන්තියකින්..

" ? : ..................................... "

" Nj : කරන්න දෙයක් නෑ.. හැබැයි
ඇවිල්ලා මාව නරක මිනිහා
කරගන්න එපා යූරා.. "

" Yoora : ................................... "

" Nj : මට වැඩක් නෑ.. හැබැයි අද ,
හෙට දවස් දෙකේ මගේ ගෙදර
පැත්තෙවත් එන්න එපා.. "

Inevitable Destiny....Where stories live. Discover now