💐 දොළොස්වැනි කොටස 🌷

6 2 0
                                    

......

(Tokyo)

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

(Tokyo)

ටෝකියෝ යනු විශාල නගරයකි. එබැවින් අයිඩෙන් තම ලැයිස්තු ගත කළ ව්‍යාපාර ලේඛනය අනුව යන්න ට පෙර ටෝකියෝ හි ඇති විදේශ රැකියා කාර්යාංශය වෙත ගියේය.

එහි පිලිගැනීමේ නිලධාරිනියක් සිටියේය.

“(Irasshaimase. Don'na goyōdeshou ka?)
ආයුබෝවන්. මා ඔබට උදව් කරන්නේ කෙසේද? 

(Shitte mo īdesu ka takoku no wakamono o anata no kuni de hatarakaseru tame ni tsurete kimasu ka??)
මට දැනගන්න පුළුවන්ද ? ඔබලා ගේ රටේ රැකියා සඳහා වෙනත් රටවල් වල තරුණයන් ගෙන්වනවද කියලා ?

අයිඩෙන් ඇගෙන් විමසීය.

( ර්‍Hai. Doko no kuni o mite imasu ka? )
ඔව්. බලන්නේ කුමන රට ගැනද?

(Kankoku )
කොරියාව

(Hai.resutoran no shigoto ni wa kangokujin o saiyō shite imasu.)
ඔව්. අපි කොරියානුවන් අවන්හල් රැකියා සඳහා ගන්නවා.

(Kono sū-kagetsu inai ni shigoto ni motteikimasu ka??)
මේ මාස ඇතුලත රැකියා සඳහා ගෙන්නුවද?

(Hai)
ඔව්.

(Karera no namae wa arimasu ka?)
ඔවුන්ගේ නම් ඔබ ළඟ තියෙනවද?

(Sumimasen.)
සමාවෙන්න.

(Resutoran no namae)
අවන්හල් වල නම්.

(Sumimasen.)
සමාවෙන්න.

(Arigatho gozaimas)
ස්තුතියි.

අයිඩෙන් එතැනින් නික්මිය.

ජපන් සිතියමක් මිලදී ගැන ඔහු ජපානයේ ඇති සුඛෝපභෝගී අවන්හල් වෙත ගියේය.
නමුත් චින් මේ එහි සිටියේ නැත.

පසුව ඔහු මධ්‍යම පන්තිය ට අයත් අවන්හල් වල ද , පසුව කුඩා අවන්හල් වලද චින් මේ ගැන සෙව්වද ඔහු සිටියේ නැත.

' සමහර විට ඔහු මෙහි නැතුව ඇති. '
අයිඩෙන් සිතන්නට විය.

ඔහු ජපානයට ඇවිදින් දින පහක් ගත විය. ඔහු ටෝකියෝ වල ඇති අවන්හල් වලින් බොහොමයක් පරික්ෂා කළද ඔහුට චින් මේ හමු නොවිණි.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Där berättelser lever. Upptäck nu