Intro

1.1K 97 5
                                    

මේක මගේ පලවෙනි ff එක.☺☺

තාම ලියනවද කියලා තීරනේ කරේ නෑ.☺☺

_____________________________________________________

Jeon family

Jeon Jungkook
19 years old
Jeon පවුලෙ බාලයා

Jeon Jimin
19 years old
Jk ගේ twin

Jeon Namjoon
24 years old
Jikook ඩබලගේ හියොන්
Jeon company එකේ CEO
Seoul university එකේ වැඩිම කොටස් අයිතියක් තියෙන්නෙ මේ ගොල්ලන්ට

Kim family

Kim Teahyung
18 years old
Kim පවුලේ බාලයා

Kim Seocjin
25 years old
Tea ගේ හියෝන්
Cafe එකක අයිතිකාරයෙක්

Min Yoongi
23 years old
Jeon company එකේ president

Jung Hoseok
20 years old
Seoul university එකේ තවත් කොටස් අයිතිකාරයෙක්

________________________________________________________________

මේක මගේ භාෂාවෙන් ලියන්නෙ😌
පුරෂ්න තිබ්බට කරන්න දෙයක් නෑ😏

එහෙනම් මම ගියා👋👋
💜Jane💚

Love ( Taekook ) Where stories live. Discover now