Part 05

424 84 6
                                    

At night

Jeom house

හැමෝම dinner table එකට වලා dinner අර ගන්න ගමන් හිටියෙ

Jk- කොහමද අම්මෙ ඊයෙ රෑ සැපට නිදා ගත්තද😏

Mom- ඔව් ඔව්😶

Jm- අම්මෙ මතක් කරත් ඇති රතු වෙලා ගිහින්😆 මම ඔච්චරටම රතු වෙන්න දෙයක් කිව්වෑ😆

Jk- අප්පා ගානට වැඩේ දීලා වගේ😆

Nj- 😂😂😂😂😂

Mom- ආ හා අප්පගෙයි මගෙයි දේවල් වැඩක් නෑ නෙ ඔයාලට කට පියාගෙන කෑම කන්න

Jm- අපිට වැඩක් නැත්තෙ ඇයි ඔයාලනෙ අපේ දෙමාපියෝ ඔයාලගෙ දේවලුත් අපි දැන් ගන්න ඕනෙ😌

Mom- දැන ගන්න ඕනෙ දේවලුත් තියෙනවා නැතු දේවලුත් තියෙනවා😒

Jk- එහෙනම් ඊයෙ රෑ වෙලා තියෙන්නෙ අපි දැන් ගන්න ඕනෙ නැති දෙයක් වෙන්න ඇති නේ😂

Jm- ඒක තමා😂😂

Nj- 😂😂
ආ හා ඇති ඇති ඕක ඔහම කරන් ගියොත් අම්මා තව ටිකකින් රතු වෙලා පුපුරයි.😅 එහෙම වුනොත් ජිමින්ට ව්‍යාගෙ සුබ ආරන්චිය අහ ගන්න වෙන්නෙත් නෑ නේ.😏

Jm- හරි මම කාලා ඉවරයි දැන්වත් ඔයාගෙ ඔය සුබ ආරන්චිය කියන්නකො🙁

Jk- ඔයා කාලා ඉවර වුනාට අපි කාලා ඉවර නෑ නෙ ඒ නිසා ටිකක් ඉවසන්න😏

Jm- 😑😑

____time passed____

Mom- හරි එහෙනම් ඔන්න මම දැන් ජිමින්ගෙ සුබ ආරන්චිය කියන්න යන්නෙ😌

Nj- අම්මා අපි ඕක තව ටික දවසක් කල් දාමු😏

Jk- මොකක්? එපා අම්මා අදම ඕක මෙයාට කියලා දාන්න නැත්තම් මට අදත් නිදා ගන්න වෙන්නෙ නෑ. එහෙම වුනොත් පන්තිය ඇතුලෙ නිදා ගෙන ලෙක්චර්ගෙන් බැනුම් අහලා ආපහු චාටර් වෙන්න වෙන්නෙ.😖

Mom- ඇයි පුතා මෙයා ඊයෙ රෑ ඔයාත් එක්ක නිදා ගන්න ආවද

Jk- නිදා ගන්න ආවනම් කමක් නෑ. කාමරේට ආපු වෙලේ ඉදන් කියවනවා කියවනවා ඉවරයක් නෑ නෙ. එන්න අපි මේක කරමු මේක කරමු. අනේ මට නින්ද යන්නෙ නෑ නෙ. අපි තව ෆිල්ම් එකක් බලමු. අනේ අම්මා ඒ නිසා ඔන්න ඕක කියලා දාන්න.

Love ( Taekook ) Where stories live. Discover now