Part 07

434 80 19
                                    

Morning

Jeon house

Mom- අද දෙන්නා මොකෑ මේ උදේම නැගිටලා

Jm- අද යුනී නෙ අම්මා

Mom- ඇයි වෙන්දවස් වලටත් යුනි තිබ්බා තමා. මම අහන්නෙ මොකද මේ උදේම නැගිටලා. ප්‍රැක්ටිස්තියෙනවා කිව්වත් උබලා දෙන්නා නැගිටින්නෙ නැති එකෙ මොකද්ද මේ මොකක් හරි හිර වැඩක් කරන්නද යන්නෙ ආ..😧

Jm- අයියෝ අම්මා මොකද අනේ හැම වෙලාවෙම අපිව ඔය විදිහට සැක කරන්නෙ අපි ඔයාගෙම ලමයිනෙ

Mom- ඒක තමා මේ අහන්නෙ

(ජන්කුක් එක්ක රහසින්)
Jm- අපෝ අනිත් දවසෙ කලින් නැගිට්ටත් කාමරෙන් එලියටනම් එන්නෙ නෑ

Jk- ඒක තමා බන්.

Jm- එක වෙලාවකට හිතෙනවා මේ අපේ ඔම්මද කියලා.

Jk- මටත් ඕක මතක ඇති දවසක ඉදන් හිතුනා උබ මගේම හ්‍යියෝන්ද කියලා😔

Jm- මොකක්..??

Mom- මොකද ඒ ගමන කෑ ගහන්නෙ උදේ පාන්දර

Jm- නෑ ඔම්මා මුකුත් නෑ මේ හිරි ඇරියා😊

Mom- තමුසෙට හිරි අරින්න ඕන්නම් ගිහින් තමුසෙගෙ කාමරේට ගිහින් හිරි ඇර ගන්නවා😡

Jm- උබ කියපු එක ගැන හිතලා බලන්න ඕනෙ තමා😫

Jk- ඒකනේ මම කියපු දෙයක් අයේ වැරදිලා නෑ😏

Jm- අනෙ පල යන්න

Jk- ආ බලපන් උබ මට වඩා කොටත් එක්ක, අනික බලහන් උබ හැසිරෙන විදිහ අනිවාරෙයෙන්ම බැනුමක් අහලා තමා නවතින්නෙ හා නැද්ද. අවසාන සහා වැදගත්ම එක ඔම්මා උබට වඩා මට ආදරෙයි😌

Jm- ඒක තමා මටත් ඕක හිතුනා උබ වෙන එකෙක්ගෙ ලමයෙක් නිසා උබට ඒක දැනෙන්න නැති වෙන්න උබට අපි හැමෝටම වඩා ආදරෙන් සලකනවා😏

Jk- අනේ පල යන්න. අනික මොන ඔම්මද තමුන්ගෙ ලමයට වඩා අනුන්ගෙ ලමයට ආදරෙන් සලකන්නෙ😌

Jm- අපේ ඔම්මා. බලහන් වෙන ගෙදෙරකට ගියහම අපිව පාරෙ බල්ලෙක් ගානටවත් ගනන් ගන්නෙ නැතුව අනුන්ගෙ හොද කියලා අපේ වැරදිත් එක්ක සන්සන්දනය කර කර වලක් හාරන් වැලලෙන තත්වෙට දාන විදිහ😞

Love ( Taekook ) Where stories live. Discover now