Part 15

418 71 14
                                    

Jk pov

ටේව ගෙදෙට්ට දාලා මම ගෙදර ඇවිල්ලා වොශ් එකක් දාගෙන ටේත් එක්ක මැසේජ් කර කර ඉන්න කොට ජිමින් එයාගෙ ෆෝන් එක ඔබ ඔබ ඇවිල්ලා මගෙ ගාවින් ඉදගත්තා.

🐥මොකෑ අද ඩෙටින් එකට වුනෙ😀

🐰මොනවා වෙන්නද

🐥මෙච්චර රෑ වෙනකන් හිටියා කියනෙ උබලා බිශ්කි ඩිඩින් කරාද😉

🐰ඔව් ඔව් අපි ඩිශ්කි ඩිඩින් කරා රෝල කෝස්ට් එකේ😑

🐥අඩෝ මමවත් තාම රෝල කෝස්‍ට් එකේ ට්‍රයි කරලා නෑ නෙ😐

🐰කරලා බලහන්. ආයෙ කියලා වැඩක් නෑ මාර ජොලි එයාට තව වටයක් යන්න ඕනෙ වුනා මම ඉතින් ඇදගෙන ආවා කව්රු හරි දැක්කොත් කියලා. එයාව ශේප් කරගන්න දෙවෙනි පාරටත් අයිස්ක්‍රීම් කෑවා. මට ආයෙ ජීවිතේට අමතක වෙන්නෙ නෑ මේ දවස. ආයෙ... කියලා.... වැඩක් නෑ...

🐥😢😢😢😢😢😢😢
මම සුගා හ්‍යියෝන් එක්ක යාලු වෙලා කොච්චර කල්ද ඒත් එයා තාම මාව හරියට අල්ලලවත් නෑ නෙ😭😭

🐰ඒක තමා කියන්නෙ උබ අවාසනාවන්තයි කියලා😏 දැන්වත් තෙරුන් ගනින්😏

🐥😢😢😢😢දැම්ම මේක විසද ගන්න ඕනෙ

එහෙම කියලා ජිමිනා මට ගස්සගෙන ෆෝන් එකෙන් කාගෙ හරි නම්බර් එකක් ඩයල් කර කර උඩ තට්ටුවට ගියා. මම හිතන්නෙ ඒ සුගා හ්‍යියෝන්ට😏 පව් අසරනයා තාම අවුරුද්දක්වත් නෑ යාලු වෙලා😏 ආවා මෙතන මගෙ පව්ල් ප්‍රශ්න අහන්න😌 soon to be my family😌

මම ටිකක් වෙලා ටේත් එක්ක චැට් කර කර ඩිනර් එකට මේසෙ ගාවට ආවා.

Mom- පුතා ජිමින්ට එන්න කියන්න කන්න

🐰ජිමිනෝ....

🐥ඉන්න එනො..

මෙන්න මේකා හිනා වෙවී පඩිපෙල දිගේ උඩ පැන පැන එනවා.

🐰මොකෑ බන් වුනේ

ඔම්මයි අප්පයි හ්‍යියෝනුයි කලින් ඩිනර් එක අරගෙන හිටපු නිසා මමයි ජිමිනයි විතරයි මේසෙ හිටියෙ ඒ නිසා මම මගෙ සුපුරුදු සද්දෙන් ඇහුවා.

🐥සුගා හ්‍යියෝනුයි මායි හෙට ඩේට් එකකට යනවා😋

🐰🙁🙁

Love ( Taekook ) Where stories live. Discover now