Part 06

432 84 10
                                    

Jikook ඩබල ජින්ගෙ කැෆේ එක ගාවින් බැහැලා driver කාරයාට යන්න කියලා කියලා ජින්ගෙ කැෆේ එක ඇතුලට ආවා.

Jk- අඩෝ මේක පොඩි උන්ගෙ එකක් වගේනේ

Jm- ඒකනේ බන් හැබැයි පොඩි අමුතු මෙව්වා එකකුත් තියෙනවා නේ

Jk- මාර ලොකුයිත්  එක්ක මොනවා නැතත් ආපහු එන්න හිතෙනවා

Jm- හ්ම්ම්
මේ දැන් අපි කොහමද ඔය ජින් කියන කෙනාව හොයා ගන්නෙ😞 අම්මා අපිට උගෙ මල්ලිගෙ photo එකක් විතරනෙ පෙන්නුවෙ.

Jk- ඒක තමා අතෙන්ට ගිහින් ඕර්ඩර් කරලා උගෙන්ගෙන්ම අහලා බලමු

Jm- මොනවා කියලද අහන්නෙ ඌ මේකෙ වැඩ කරන කෙනෙක්ද නැත්තම් අයිතිකාරයා කෝ කියලද අහන්නෙ

Jk- නම කියලා අහලා බලමු

දෙන්නා කැශියර් එක ගාවට ගිහින් ආපහු නතර වුනේ එතන ඉන්න කෙනාව දැක්ක නිසා

Jm- අඩෝ ජන්කුකා අන්න උබේ සිහින කුමාරයා ඉන්නවා😏

Jk- කව්ද තොට එහෙම දෙයක් කිව්වේ දැන් ආ..

Jm- කවුරුත් කියන්න ඕනෙ නෑ අම්මා එයාව සෙට කරන්න හදනවා කිව්වහම ඔයාගෙ මූන වෙනස් වෙච්ච හැටියෙන්ම අපි හැමෝටම තෙරුනා මම ඇකමැති වුනත් ඔයා එයාට කැමති කියලා

Jk- අඩේ ඒ කියන්නෙ අම්මත් දන්නවද මම ඒකට කැමති කියලා🙁

Jm- අන්න හොර අහුවුනා ඒ කියන්නෙ උබ එකට කැමතී කියලනෙ😏 හරි හරි මමත් උබට ඕකව සෙට් කර ගන්න උදව් කරන්නන්කො. කොහොමත් අපේ පව්ලත් ඕකට කැමතී නෙ😏

Jk- 😑😑😑😑ඇති දැන් කතා කරා මෙහෙ වර යන්න

එහෙම කියලා ජන්කුක් ජිමින්ගෙ බෙල්ල පිටිපස්සෙන් අත දාගෙන එයව කැශියර් එක ගාවට ඇදගෙන ගියා.

Jm- හෙලො😁

Tae- ඔහ් හායි😊 මොනවද ඔයාලට ඕනෙ

Jk- ඔයාව

ජන්කුක් ඒක කියලා ටික වෙලාවකට පස්සෙ විමින් ඩබල එයා දිහාම කන්න වගේ බලන් ඉන්න නිසා තමා තේරුනෙ මොකද්ද එයා කිව්වෙ කියලා මතක් වුනේ. jk එක පාරට ස්ටෝබෙරි ගෙඩියක් වගේ රෝස පාට වුනා. ඒක තේරුන නිසා ජන්කුක් මුකුත් නොකියා ගිහින් එගොල්ලන්ට පේන්නෙ නැට්ගි වෙන්නෙ කැෆේ එකේ එලියෙන් තියලා තිබ්බ ටේබල් එකක වාඩි වුනා.

Love ( Taekook ) Where stories live. Discover now