Part 08

443 79 4
                                    

Hobi pov

මම ටේටත් එක්ක කෑම ගන්න කියලා කැශියර් එක ගාවට ඇවිල්ලා ටේට කිමිචි එකකුයි ස්ටෝබෙරි මිල්ක්ශේක් දෙකකුයි ගත්තා. මම කලින් කාලා හිටිය නිසා මම කන්න මුකුත් ගත්තෙ නෑ.

එද්දි දැක්ක දෙයින් මට උන් හිටි තැන් අමතක වුනා. 'මෙයා මොකද මෙයත් එක්ක කරන්නෙ😧' මම ටේබල් එකට ගිහින් මම ගෙනාපු ට්‍රේ එක ටේබල් එකට දමලා ගැහුවෙ තිබුනු කේන්තියටත් එක්කයි.

Tae pov

'මේකට ඒ ගමන මොන යකෙක් වැහිලද? තව පොඩ්ඩෙන් කිමිචි එකත් හැලෙනවා. බලනවා මේක කරන වැඩ'
මම එහෙම හිතලා ටග්ගලා ට්‍රේ එකෙන් මගෙ කිමිචි එක ගත්තා. 'ඕ... මෙතන ස්ටෝබෙරි මිල්ක්ශේක් දෙකක් තියෙනවා. එකක් මට වෙන්න ඇති' එහෙම හිතලා මම මිල්ක්ශේක් එකකුත් ගත්තා.

Hb- ටේ ඔයා මොකද මෙයත් එක්ක කරන්නෙ😡

Tae- මොකක්

Hb- මම අහන්නෙ ඔයා මොකද මෙයත් එක්ක කරන්නෙ😡

'මේ මොකද මේ🙁'

Tae- මෙයා මම අද උදේ අදුන ගත්තෙ

Hb- අදුන ගත්තද? එහෙනම් ඇයි මෙයත් එක්ක කතා කරන්නෙ ආ.. 😡

??- හොබී ඔයා මෙයාව දන්නවද? එහෙනම් මරුනෙ. ඔයා, ටේ එහෙම නේ ඔයාගෙ සම්පූර්ණ නම මොකද්ද?

Tae- ටේහ්‍යුන්

??- ඕ ටේහ්‍යුන් ඉතින් කොහමද

Hb- මොනවා වෙන්නද😡 ඔය ඉන්නෙ හොදට දැන් ඔයාට යන්න පුලුවන් එහෙනම් බායි.

'වා... මේකා මරු නෙ මම වගේම හැදෙනවා වගේ😏 යාලුවා කරගන්න අවස්තාවක් දීලා බලන්න ඕනෙ'

??- හොබි තමුන්ගෙ තැන දැනගෙන කතා කරහන්

Tae- ඔහ්හ් හරි හරි ගයිස් ඔයා ඔයාගෙ තැන ඉන්න මෙයා මෙයාගෙ තැන ඉදී. අනික මෙයා තමා මෙතෙන්ට මුලින්ම ආවේ ඒ නිසා ඔයාට දැන් යන්න පුලුවන් බායි.

එයා මගේ දිහා ටිකක් වෙලා බලන් ඉදලා එතනින් නැගිටලා යනන් ගියා.

Hb- ටේ ඇයි ඔයා ඒ වගේ අයත් එක්ක කතා කරන්න ගියේ😧

Tae- මොන වගේ අයත් එක්කද

Hb- ඒ මනුස්සයා හොද එකෙක් නෙමේ.

Tae- හරි එයා ගැනත් කියන්නකො උදේ කිව්වා වගේ

Love ( Taekook ) Where stories live. Discover now