Part 02

503 89 2
                                    

Tae pov

මම උදේම නැගිටලා කිචන් එකට ගියේ අද breakfast එකට මොනවද හදන්නෙ කියලා බලන්න. වෙන් දවස් වලටනම් හ්‍යියෝන් තමා breakfast එක හදන්නෙ ඒත් එයා ඊයෙ රෑ කිව්වා එයාගෙ ඇගට අමාරුයි කියලා ඒ නිසා මම හිතුවා අද උදේට breakfast එක හදනවා කියලා.
ඒත් මම කිචෙන් එකට යන කොට හ්‍යියෝන් තව හ්‍යියෝන් කෙනෙක් එක්ක කතා කර කර ටේබල් එකට වෙලා හිටියා. එයා breakfast එකත් හදලා තිබ්බෙ ඒ නිසා මමත් ගිහින් ටේබල් එකෙන් ගිහින් ඉද ගත්තා.

Jn- ආ.. අ.. ටේ

good morning හ්‍යියෝන්

good morning ටේ

හ්‍යියෝන් මේ ඔයාගේ යාලුවෙක්ද

ආ ආ.. ඔව් ඔව් යාලුවෙක්. නම්ජූන් මේ taehung මගෙ මල්ලි මෙයත් එක්ක තමා මම මෙච්චර කාලයක් හිටියෙ. ටෙ මෙ මගේ... යාලුවා Namjoon

කොහමද ටේ

හොදයි ඔයාට කොහමද

මාත් හොදින්

ඇත්තටම ටේ මෙ ඉන්නෙ මගේ...

boyfriend

ආ?

ජින් හ්‍යියෝන් ඔයාට boyfriend කෙනෙකුත් ඉන්නවද ඔයා මට කලින් කිව්වෙ නෑ නෙ congratulations

Thanks tae

ටේ

ඔව් ජින් හ්‍යියෝන්

එයා කියනවා මේ..මේ.

ටේ මට ඔයාගෙ හ්‍යියෝන්ව බදින්න ඕනෙ

.....

ටේ

අපි චුට්ටක් කතා කරලා එන්නද

ok sure

ජින් හ්‍යියෝන් එන්න යමු

නම්ජූන්ට එතනම ඉන්න කියලා ටේ ජින්ගෙ අතත් අල්ලගෙන එයාගෙ කාමෙරේට ආවා

ජින් හ්‍යියෝන් ඔයා මොකද එයාට කිව්වෙ

මම තාම මුකුත් කිව්වෙ නෑ ටේ

ඉතින් ඔයා මොකද්ද කියන්න යන්නෙ

මම දන්නෙ නෑ

හ්ම්ම්

....

ඔයාට එයාව විශ්වාසද? ඔයාල කොච්චර කල් ඉදන්ද යාලු?

මම එයාව දන්නෙ මම ඉස්කෝලේ යන කාලෙ ඉදන් එයා මට කැමති කිව්වෙ ඉස්කෝලේ අන්තිම අවුරුද්දේ අපි දෙන්නා එකට තමා හිටියෙ ඒත් එයා ඉස්කෝලේන් අවුට් වෙන දවසෙ කිව්වා එයාට මාව ආපහු හම්බවෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ කියලා.ඒත් එයා පොරොන්දු වුනා ආපහු මාව හොයන් එනවා කියලා. ඒ ආපු දවසට එයා කියන දේට බෑ කියන්න එපා කියලත් කිව්වා. එයා මට ඊයෙ හම්බවුනෙ මම ගොඩක් සතුටු වුනා එයා ආපහු ආව නිසා. ඇත්තටම ටේ මට එයත් එක්ක ඉන්න ඕනෙ ඒත් ඔයා ඉන්න නිසා...
අනේ ටේ ඔයා මේකට අකමැත්තක් නෑ නෙද? ඔයා විතරයි මගෙ පව්ලෙ කෙනෙක්ට ඉන්නෙ ඔයා අකමැතිනම් මට පුලුවන් එයාට මට දැන්ම බදින්න බෑ කියලා.
ටේ..

Love ( Taekook ) Where stories live. Discover now