Part 10

390 72 1
                                    

අද ඉදන් emoji දාන්නෙ

.................................................................................

Tae pov

මම යුනී එකට ඇතුලු වුනා විතරයි කව්දෝ මන්දා එකෙක් ඇවිත් මැගෙ කරේ එල්ලුනා. වෙන කව්ද ඉතින් අර හොබ්බා තමා. ඇවිල්ලා මොකක් හරි කියන්න හැදුවා විතරයි

🐥හායි

'ඒ ගමන මොකාද😑'

🐎ඕ හායි

'මුටත් කට පියන් ඉන්න බෑ නේ'

🐯හායි

🐥ඉතින් කොහමද මට jk කිව්වා ඊයෙ ඔයාව ආපහු වතාවක් හම්බවුනා කියලා.

🐯මම හොදින්

🐎ඇයි ඔයා ඊයෙ යුනී ආවෙ නැත්තෙ

'මෙයා ආවෙ නැද්ද?😞 දැක්කෙත් නෑ නෙ ඇවිල්ලා නැතුව ඇති'

🐥ආ මට උන හැදුනනෙ

🐎ආ.. දැන් හොදද?

'මුට මාර කැහිල්ලක්නෙ තියෙන්නෙ මෙච්චර ප්‍රශ්න අහන්න'

🐥ආ.. ඔව් මේ ටේ අපි අද හවසට ඇවිදින්න යන්.

🐯ඒ ඇයි?

🐥කතා කරන්න

🐯මොනවා කතා කරන්නද

🐥මගෙ අනාගත මස්සිනා ගැන දැන ගන්න එපෑ නෙ

🐯මොනවා දැන ගන්නද

🐥,🐰-😑😑😑😑

'ඔහොම බලන් හිටියයි කියලා මම කැමති වෙයි පුහ්...'

🐯හරි හැබැයි කොන්දේසියක් තියෙනවා හොබී හ්‍යියෝනුත් එනවනම් විතරයි මාත් එන්නෙ

🐎අනේ මම එන්නම් මම අද free

🐯-😨😨😨
'මොකක් ඊයෙ කිව්වෙ අද හවස ඩාන්සින් ප්‍රැක්ටිස් තියෙනවා කියලා. මූ හිටපු ගමන් ට්‍රැක් මාරු කරන්නෙ ඇයි. මුන් යනකන් ඉදහන් අල්ල ගන්න. අනේ දැන් පලකො මුන් එක්ක කමක් නෑ අනාගත මස්සිනාලා එක්ක ශේප් එකේ ඉන්නත් එපෑ. අනික මට මේ බනී කොල්ලා ගැනත් දැන ගන්න පුලුවන් වෙයිනෙ😏'

ඊට පස්සෙ ඒ දෙන්නා නොන්ඩි හිනාවක් මට පර්ත්‍යාග කරලා ගියා යන්න🙂

🐯ඈ බොල තෝ කිව්වා නේ තොට අද ඩාන්සින් ප්‍රැක්ටිස් තියෙනවා කියලා😡

Love ( Taekook ) Where stories live. Discover now