Part 19

431 79 22
                                    

No one pov

ටේව හම්බවුනා කියලා දැන ගත්ත ගමන්ම mrs.jeon වගේම ජිනුත් ජිමින් එක්ක හෝසෝක් කියපු හොස්පිටල් එකට ආවා.

ඒ තුන්දෙනා යන කොටත් ජන්කුක් හිටියෙ බිම ඉදගෙන ඔලුවට අත තියාගෙන කොන්ඩෙ ඇද ගන්න ගමන්.

🐎ජන්කුක් උබ ඔහම ඉදලා බෑ මේ වෙලාවෙ ටේට උබව තමා අපිට වඩා වැදගත් වෙන්නෙ තෙරුන් ගනින්කො බන්

👨ඔව් පුතා අපි හැසිරෙන විදිහට වඩා ඔයා හැසිරෙන විදිහ තමා එයාට ගොඩක් බලපාන්නෙ

🐰මම..මම..මොනවද කරන්නෙ අප්පා...😭😭 මට මගෙ ටේව ආරක්ෂා කර ගන්න බැරි වුනා. එයා මාව මොන දේ නැතත් විශ්වාස කරා.😭😭 ඒත් මට එයාව ආරක්ෂා කර ගන්න බැරි වුනා අප්පා..😭😭මම කොහමද එයාට මූන දෙන්නෙ අප්පා.😭😭

🐎ජන්කුක්!! තමුසෙට පිස්සු හැදිලද!! තමුසෙත් ඔහම හිතුවහම ටේ මොනවා හිතයිද? මේ වෙලාවෙ ඔයා තමා ශක්තිමත්වම ඉන්න ඕනෙ.

🐩හොබී

ජින්, ජිමින් වගේම mrs.jeon දුවගෙන එනවා දැක්ක ගමන්ම ජන්කුක් ආපහු අත් දෙකෙන් කොන්ඩෙ ඇද ඇද හිමින් අඩන්න පටන් ගත්තා.

🐩කොහෙද ටේ එයා හොදින්ද

🐥හොබී හ්‍යියෝන් කියන්නකො එයාට කොහමද දැන්

👨එයා තාම icu එකේ

🐩අනේ ටේට ගොඩක් අමාරුද අන්කල්

...

👨තාම මුකුත් කිව්වෙ නෑ

ඒත් එක්කන නම්ජූන් වගේම සුගාත් දුවගෙන ඇවිත් ටේගෙ තත්වේ අහලා අඩ අඩ ඉන්න ජින්වයි ජිමින්වයි බදාගෙන් සනසවන්න හැදුවා. මිස්ටර් ජෙයොනුත් mrs.jeon ව බදාගෙන සනසවන්න හැදුවා. ටික වෙලාවකින් mrs.jeon ජන්කුක් ගාවට ගිහින්

👩පුතා..

ජන්කුක්ට ඔම්මගෙ කටහඩ ආපු නිසා ඔලුව උස්සලා බලලා ආපහු ඔම්මව බදාගෙන අඩන්න පටන් ගත්තා.

🐰ඔම්මා මට ටේව ආරක්ෂා කර ගන්න බැරි වුනා😭😭 එදා එයාට තනියම යන්න ඉඩ නොදුන්නනම් මෙහෙම වෙන්නෙ නෑ නෙ😭😭 මන නිසයි මේ හැමදේම

👩පුතා මොනවද මේ කියවන්නෙ මේ වෙලාවෙ ඔයාට වරද පටව ගන්න එක නෙමේ විසදුම ටේ වෙනුවෙන් ඔයා තමා අපි හැමෝටම වඩා ශක්තිමත්ව ඉන්න ඕනෙ

Love ( Taekook ) Where stories live. Discover now